Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
04
කොස්ලන්දේදී පහර කෑමට ලක් වූ හිරු මාධ්‍යවේදීයා ගැන මාධ්‍ය සංවිධාන කියන කතාව - Video

- කොස්ලන්දේදී පහර කෑමට ලක් වූ හිරු මාධ්‍යවේදීයා ගැන මාධ්‍ය සංවිධාන කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,638 Views
බණ්ඩාරවෙල - කොස්ලන්ද ප්‍රදේශයේ අවතැන්වූවන් පිරිසක් සම්බන්ධයෙන් වාර්තා කිරීමට ගිය හිරු වැල්ලවාය ප්‍රාදේශීය වාර්තාකරුට වතු අධිකාරීවරයෙක් ඇතුළු පිරිසක් පහර දීම හෙළා දකිමින් අදත් පාර්ශ්ව කිහිපයක් ම අදහස් පළ කළා.

බණ්ඩාරවෙල - කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් 53 ක පුද්ගලයින් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවට අයත් ගොඩනැගිල්ලක රඳවා සිටි අතර, ඔවුන්ගේ තත්ත්වය පිළිබද වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදී යූ.එස්.පී. බණ්ඩාරට මෙම පහර දීම සිදුකර තිබුණා.

පහර කෑමට ලක්වූ අප ප්‍රාදේශීය මාධ්‍යවේදියා ප්‍රතිකාර ලබන්නේ මොනරාගල රෝහලේයි.

මෙම පහරදීම හෙළා දකිමින් මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශ්ව කිහිපයක් අද අදහස් පළ කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,074 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,835 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  14,966 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,648 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,319 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,815 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,372 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,256 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,413 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,552 Downloads



Top 10 Commenters

Latest Comments

Top