Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
උපදෙස් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයෙන් - ''ආවා ගෲප්'' කල්ලියේ නායකයෙකුගෙන් හෙළිවුණු රහස මෙන්න

- උපදෙස් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයෙන් - ''ආවා ගෲප්'' කල්ලියේ නායකයෙකුගෙන් හෙළිවුණු රහස මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,445 Views
''ආවා ගෲප්'' කල්ලියේ ප්‍රසන්තන් කවුද ?

එල්.ටී.ටී.ඊ.මහවිරු සැමරීමේ උළෙලටත් ඇවිත්

යාපනයේ ක්‍රියාත්මක  ''ආවා ගෲප්'' කල්ලියට  ආධාර අනුබල හා උපදෙස් ලැබෙන්නේ ස්විස්ටර්ලන්තයේ සිටින සංවිධානාත්මක දෙමළ කල්ලියකගෙන් බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

යාපනයේදී මීට දින කීපයකට ඉහතදී අත්  අඩංගුවට පත් වූ  ''ආවා ගෲප්'' කල්ලියේ නායකයෙකුගෙන් කල ප්ර ශ්න කිරීමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ස්විස්ටර්ලන්තයේ සිටින එම කල්ලිය එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙණුවෙන් තවමත් මුදල් එකතු කිරීමේ කටයුතු වල නිරත බවටද  පොලීසියට තොරතුරු ලැබී ඇති අතර එම කල්ලියේ සිටි දෙදෙනෙකු මේ දිනවල  ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද පොලීසියට දෑනගන්නට ලැබී ඇති බවයි පැවසෙන්නේ.

එල්.ටී.ටී.ඊ.මහවිරු සැමරීමේ උළෙලට පැමිණි ඔවුන් දෙදෙනාගේ නම් පවා අත් අඩංගුවේ සිටින ''ආවා ගෲප්'' කල්ලියේ නායකයා පොලීසියට පවසා ඇති අතර ඔවුන් ''ආවා ගෲප්'' කල්ලියට මුදලින් පවා ආධාර කරණ බවද පවසා තිබෙනවා.

ස්විස්ටර්ලන්තයේ සිටින කල්ලිය  ලංකාවේ සිටින ''ආවා ගෲප්'' කල්ලියේ ප්‍රසන්තන් නැමති අය සමග සම්බන්ධකම් පවත් වන බවත් ඔහු ලබා දෙන් උපදෙස් මත ''ආවා ගෲප්'' කල්ලිය කටයුතු කරණ බවත්  අත් අඩංගුවේ සිටින ප්‍රධාන සැකකරු පොලීසියට පවසා ඇත.

නමුත් මේ ප්‍රසන්තන් යන පුද්ගලයා තමන් කිසි දිනක දැක නොමැති බවද ඔහු පවසා ඇති බව සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  27 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  809 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,264 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,460 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top