Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
ජනපති සුරතින් ඇරඹුණු මොරගහකන්දේ විදුලිබල උත්පාදනය - Video

- ජනපති සුරතින් ඇරඹුණු මොරගහකන්දේ විදුලිබල උත්පාදනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,787 Views
මොරගහකන්ද ජලාශයේ ජලය විදුලිබල උත්පාදනය සදහා නිකුත් කිරීම ඊයේ දහවල් යෙදුණු සුබ මොහොතින් සිදුකෙරුණා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අතින්.

පවතින වැසි තත්ත්වය සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජල විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය ඊයේ වනවිට සම්පූර්ණවී තිබුණා.

අද දහවල් මොරගහකන්ද ජලාශය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර අනතුරුවයි විදුලි උත්පාදනය සදහා ජලය නිකුත් කළේ.

දින 4 ක් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක්වනවා.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමන් දිගු කලක සිට දුටු සිහිනයක් බවයි.

එය මල්ඵල ගැන්වෙන සුවිශේෂී දිනයක් වූ අද දිනය උදාවනතුරු තමා බලා සිටි බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 20 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින්  ඊයේ (02) පත්වීම් ලිපි ලබා ගත්තා.

මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, පුත්තලම, රත්නපුර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සදහා මෙන්ම නුවරඑලිය ආසනය සදහා ද මෙලෙස නව සංවිධායකවරුන් පත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  253 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,828 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,520 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,642 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,922 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,401 Downloads



Top 10 Commenters

Latest Comments

Top