Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
ජනපති මෛත්‍රී සහ බන්දුල එකම කෑම මේසයක හමුවී එකට කරපු වැඩක් ගැන කියයි - Video

- ජනපති මෛත්‍රී සහ බන්දුල එකම කෑම මේසයක හමුවී එකට කරපු වැඩක් ගැන කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,782 Views
"අපි දෙන්නා තමයි එකතු වෙලා වැඩේ කලේ"

"පිඟානේ නෑනේ මුකුත් මොනවහරි දාගෙන කන්න එපෑයැ"

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අතර හදිසි හමුවක් පෙරේදා රාත්‍රියේ සිදුවුණා.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කොළඹ සංවිධාන කර තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 46 වන ජාතික සැමරුම් දින උත්සවයේදීයි.

ඊට එක්ව සිටි අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සුහද සංවාදයක් මතුවූ අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරා ඇසට හසුවුණා.

එහිදී ජනාධිපතිවරයා බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාට ප්‍රකාශ කරන්නේ සිනහ මුසු මුහුණින්.

තමන් සහ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පසුගිය ආණ්ඩුවේදී එක්ව බඩු මිල අඩු කිරීම වෙනුවෙන් කැප කිරීම් කළ ආකාරය ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Adaren Paradunath - Banuka Diluk Chathuranga
Adaren Paradunath
Banuka Diluk Chathuranga
⤵  1,409 Downloads

Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  3,589 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  10,066 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  2,246 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  2,151 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,818 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  3,310 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  6,118 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  2,079 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,461 Downloads



Top 10 Commenters

Latest Comments

Top