Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
මාසයක් අතුරුදන්ව සිටි කරණවෑමියෙකුගේ මළ සිරුර කැලෑවකින් සොයාගනී - Photos

- මාසයක් අතුරුදන්ව සිටි කරණවෑමියෙකුගේ මළ සිරුර කැලෑවකින් සොයාගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,113 Views
සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්...

මන්නාරම මඩු පළාතේ ආන්දන්කුලම ප්‍රදේශයෙන් පසුගිය නොවැම්බර් 02 වෙනිදා සිට අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුර මඩු ප්‍රදේශයේ කැලෑවක තිබී ඊයේ (02) පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

අන්තෝනිපිල්ලේ නිල්ලයාස් නැමති තිස් අට හැවිරිදි මෙම පුද්ගලයා වෘත්තිය  වශයෙන් කරණවෑමි රැකියාවේ නිරතව සිට ඇති අතර ඔහුගේ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

මන්නාරම මඩු පොලීසිය සඳහන් කරන්නේ බොහෝදුරට මෙය සියදිවි හානි කර ගැනීමක් විය හැකි බවයි.

ඔහුගේ මළ සිරුර මුරුන්කන් රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර මඩු පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  9,145 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  2,855 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  15,134 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  8,656 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  8,349 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  5,818 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  3,382 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  2,263 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,424 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,553 Downloads



Top 10 Commenters

Latest Comments

Top