Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
03
රටක් කැළඹූ සිද්ධියක් නිසා ග්‍රාම නිළධාරී දෙදෙනෙකුට වැඩ වැරදුනු තැන - Photos

- රටක් කැළඹූ සිද්ධියක් නිසා ග්‍රාම නිළධාරී දෙදෙනෙකුට වැඩ වැරදුනු තැන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,728 Views
ඇත් දළවලින් සකස් කළ පෙන්ඩන්ට් 3 ක් සමග ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිකවැරටිය කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි පොල්පිතිගම ප්‍රදේශයේදී ඊයේ සවස සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

ඒ සැකකරුවන් සිය නිවෙස්වල සිටියදීයි.

මෙම පුද්ගලයන් රන් කොපු යොදා ඇත් දළවලින් පෙන්ඩන්ට් සකස්කර තිබු බව සඳහන්.

අවුරුදු 32 සහ 43 වයස්වල පසුවන සැකකාර ග්‍රාම නිලධාරීවරුන් දෙදෙනා මුදුගමුව සහ කොස්ගහඇල ප්‍රදේශවල පදිංචිකරුවන්.

එක් අයෙක් මකුල්පොත ග්‍රාම නිලධාරී ලෙසට කටයුතු කරන අතර අනෙක් සැකකරු දොරවේරුව ග්‍රාම නිලධාරී ලෙසට කටයුතු කරන බවයි පොලිසිය කියාසිටියේ.

දළ පුට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන්ගෙන් ලැබුනු තොරතුරු ද මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පදනම් වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා සතුව තිබී හමුවු පෙන්ඩන්ට් දළ පුට්ටුවාගේ දළවලින් නිර්මාණය කළ ඒවා බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු මීට පෙර පොලීසිය අත්අඩංගුවට ගත්තා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  349 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,518 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,705 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,330 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,259 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top