Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
ටෙලිනාට්‍යයක් අනුකරණය කරන්න ගිහින් 7 හැවිරිදි දරුවෙකුට වුණු අවාසනාවන්ත සිදුවීම - Photos

- ටෙලිනාට්‍යයක් අනුකරණය කරන්න ගිහින් 7 හැවිරිදි දරුවෙකුට වුණු අවාසනාවන්ත සිදුවීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35,160 Views
ටෙලි නාට්‍යයක තිබූ දර්ශනයක් නිවස තුලදී අත්හදා බැලීමට උත්සහ කිරීමේදී 07 හැවිරිදි කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ ජීවත්වූ ප්‍රාර්ථනා නැමති මෙම 07 හැවිරිදි දැරිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා තිබෙනවා.

එරට තුල විකාශය වන ටෙලි නාට්‍යය මාලාවක නිළියක් සිය දෑත් වලට ගිණි තබාගෙන රංගනය යෙදෙන දර්ශනයක් විකාශය වී ඇති අතර අදාල දැරිය එම දර්ශනය නිවස තුලදී අත්හදා බැලීමට උත්සහ දරා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

අදාල දැරිය ගිනි ඇවිලෙන කඩදාසි තම දෑතට ගෙන නිවාස තුලදී එය අත්හදා බලා ඇති අතර එම අවස්ථාවේ ඇය ඇඳ සිටි ඇඳුමට ගිනි ඇවිලී බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා.

බරපතල පිළිස්සුම් තුවාල සහිතව නිවාස තුල වැටි සිටි අදාල දැරිය ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇති අතර දින 15ක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 29 වනදා ජීවිතක්ෂයට පත් වූ බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කරුණු වාර්තා කරන්නේ.  

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරියගේ පිය වෘත්තියෙන් කම්කරුවෙක් වන අතර මෙම දැරිය අදාල ටෙලි නාට්‍යය මාලාව නැරඹීමට පුරුදුවී සිටි ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් හරී හරා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,487 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,390 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,881 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,092 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,636 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,384 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,603 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,661 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top