Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන 'කිරි උක්කු' අම්මා දිවියෙන් සමුගනී - Photos

- ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන 'කිරි උක්කු' අම්මා දිවියෙන් සමුගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,857 Views
මියයන විට වයස අවුරුදු 115ක්...

යගුලිය දැම්මේ ඉසව් වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියලා...

වයස අවුරුදු 115 ක් වන ලෝකයට තම අභිමානය රැගෙන ගොස් රටට හා තමන් ජිවත් වන අරණායක ප්‍රදේශයට අභිමානයක් ගෙන දුන් මාතාව ඊයේ (01) මෙලොවින් සමු ගත්තා.

ඇය සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ ක්‍රිඩා උලෙලේ 110 සහ 115 අතර වයස් කාණ්ඩ වලින් පැවත්වු හෙල්ල සහ යගුලිය දැම්මේ ඉසව් වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කිවුවා.

ඇය මියයන තෙක්ම ජිවත් ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්‍රදේශයේයි.

දකුණු අසියාවේ වයස්ගතම මාතාව වන මාවනැල්ලේ බලත්ගමුවේ 117 ක් වසරක් ජිවත් වු උක්කු අම්මා මිය යෑමෙන් පසුව මෙ දක්වා ජිවත්ව සිටින වයස්ගතම මාතාව ඇය විය හැකි බව බොහෝ දෙනාගේ මතයයි.

ඇය සම්බන්ධයෙන් අප මාධ්‍ය හරහා කිහිප වතාවක්ම ඇය පිළිබඳව රටට හදුන්වා දුන් අතර මෙ වන තුරු එවැනි වයස් ගත මතාවක් අපිට හමු වි තිබුණේද නැත.

මාධ්‍ය හරහා හෝ ලංකාවේ එවැනි මතාවක් පිළිබඳ තොරතුරු කිසිවක්ද මෙතෙක් වාර්තා වී නැහැ.

මේ වසරේ ජුනි මාසයේදී ඇයගේ වයස 115 ක් වන අතර ඇය ඒ වන විටත් නිරෝගි සුවයෙන් කාලය ගත කරමින් සිටි බවයි පැවසෙන්නේ.

නමුත් නින්ද නොයෑම, නිතරම කියවන ගතියක් මෙන්ම හිතුවක්කාරි ස්භාවයක් එම කාලයේදි ඇයගෙන් පෙන්නුම් කලත් යහපත් මට්ටමකින් ජිවිකාව ගෙන යන ගියා.

 පසුගිය වසරේ නාය ගිය සාමසර කන්ද පෙන මානයේ එම මාතාවගේ නිවස පිහිටා තිබෙනවා.

මෙම මාතාව ඉපදී ඇත්තේ 1902 / 06 / 04 දිනයේදියි. නමින් පේඩිගේ අනුලාවතී ලෙස හැදින්වුවත් මුල් කාලයේ ඇගේ නම කිරි උක්කු නම් වන බවද පැවසෙනවා..

මේ 2016 වසරේ හිරු Gossip අපි ඇයව සොයා ගිය ගමනයි..





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  2 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  802 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,399 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,262 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,906 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,032 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,454 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top