Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන 'කිරි උක්කු' අම්මා දිවියෙන් සමුගනී - Photos

- ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන 'කිරි උක්කු' අම්මා දිවියෙන් සමුගනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

35 Views
මියයන විට වයස අවුරුදු 115ක්...

යගුලිය දැම්මේ ඉසව් වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කියලා...

වයස අවුරුදු 115 ක් වන ලෝකයට තම අභිමානය රැගෙන ගොස් රටට හා තමන් ජිවත් වන අරණායක ප්‍රදේශයට අභිමානයක් ගෙන දුන් මාතාව ඊයේ (01) මෙලොවින් සමු ගත්තා.

ඇය සමස්ත ලංකා ප්‍රවීනයන්ගේ ක්‍රිඩා උලෙලේ 110 සහ 115 අතර වයස් කාණ්ඩ වලින් පැවත්වු හෙල්ල සහ යගුලිය දැම්මේ ඉසව් වලින් ගිනස් වාර්තාවකට පවා හිමිකම් කිවුවා.

ඇය මියයන තෙක්ම ජිවත් ව සිටියේ අරණායක ගැවිලිපිටිය ප්‍රදේශයේයි.

දකුණු අසියාවේ වයස්ගතම මාතාව වන මාවනැල්ලේ බලත්ගමුවේ 117 ක් වසරක් ජිවත් වු උක්කු අම්මා මිය යෑමෙන් පසුව මෙ දක්වා ජිවත්ව සිටින වයස්ගතම මාතාව ඇය විය හැකි බව බොහෝ දෙනාගේ මතයයි.

ඇය සම්බන්ධයෙන් අප මාධ්‍ය හරහා කිහිප වතාවක්ම ඇය පිළිබඳව රටට හදුන්වා දුන් අතර මෙ වන තුරු එවැනි වයස් ගත මතාවක් අපිට හමු වි තිබුණේද නැත.

මාධ්‍ය හරහා හෝ ලංකාවේ එවැනි මතාවක් පිළිබඳ තොරතුරු කිසිවක්ද මෙතෙක් වාර්තා වී නැහැ.

මේ වසරේ ජුනි මාසයේදී ඇයගේ වයස 115 ක් වන අතර ඇය ඒ වන විටත් නිරෝගි සුවයෙන් කාලය ගත කරමින් සිටි බවයි පැවසෙන්නේ.

නමුත් නින්ද නොයෑම, නිතරම කියවන ගතියක් මෙන්ම හිතුවක්කාරි ස්භාවයක් එම කාලයේදි ඇයගෙන් පෙන්නුම් කලත් යහපත් මට්ටමකින් ජිවිකාව ගෙන යන ගියා.

 පසුගිය වසරේ නාය ගිය සාමසර කන්ද පෙන මානයේ එම මාතාවගේ නිවස පිහිටා තිබෙනවා.

මෙම මාතාව ඉපදී ඇත්තේ 1902 / 06 / 04 දිනයේදියි. නමින් පේඩිගේ අනුලාවතී ලෙස හැදින්වුවත් මුල් කාලයේ ඇගේ නම කිරි උක්කු නම් වන බවද පැවසෙනවා..

මේ 2016 වසරේ හිරු Gossip අපි ඇයව සොයා ගිය ගමනයි..





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top