Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
වසර 62කට පසු විශ්ව රූ රැජින තරඟයේ අවසන් වටයට ආපු අපේ රටේ ක්‍රිස්ටිනාගේ වග තුග මෙන්න - Video & Photos

- වසර 62කට පසු විශ්ව රූ රැජින තරඟයේ අවසන් වටයට ආපු අපේ රටේ ක්‍රිස්ටිනාගේ වග තුග මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,711 Views
අවසන් වටයේ 16 දෙනා අතරට පත්වීමට සමත්වෙලා....

අපේ රටේ රූ රැජිනක් අවසන් වටයට පැමිණ තිබෙන්නේ 1955දී....

උපයන මුදලින් කොටසක් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන්කරනවා...

පසුගිය දිනවල සමාජ මාධ්‍ය කතා කළේ ලෝක රූ රැජින කිරුළ දිනාගත් ඉන්දියාවේ සුරූපිණිය මනුෂි චිල්ලාර් ගැනයි.

නමුත් මේ කියන්න යන්නේ අපේම රට නියෝජනය කරමින් විශ්ව රෑ රැජින තරඟයට ගිය සුරූපිණිය ගැනයි. ඇය නමන් ක්‍රිස්ටිනා පීරිස්.

1994 වසරේ ජනවාර් 29 වන දින උපත ලැබූ ඇය මේ වන විට 23 හැවිරිදි තරුණියක්.

ක්‍රිස්ටිනා කියන්නෙ අපේ ‍රටේ රූප රාජනියක් විශ්ව රූ රැජන තරගයකදී අවසන් වටය කරා ඒමට සමත් වූ තරුණියයි.

මේ වසරේ විශ්ව රූ රැජින තරගය පැවැත්වුණේ  නොවැම්බර් මස 26 වනදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වලයි.

හැට පස්වැනි වරටත් පැවැති මේ තරගය සඳහා ලෝකයේ රූප රාජිනියන් 92 දෙනෙකු සහභාගී වී සිටියා.

එම සුරූපිනියන් අතරින් අවසන් වටය සඳහා රූ රැජිනන් 16 දෙනකු තේරුණු අතර ඉන් අයෙකු වූයේ අපේ රටෙන් ඉදිරිපත් වූ ක්‍රිස්ටිනායි.

මීට පෙර අප රටේ රූ රැජනක් අවසන් වටය සඳහා පැමිණ තිබෙන්නේ 1955 වසරේදීයි. ඒ මොරීන් හින්ගර්ට්.

ඇය එවර තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්වුණා. ක්‍රිස්ටිනා මෙවර අවසන් වටය සඳහා පැමිණියේ ඉන් වසර වසර 62කට පසුවයි.

රත්මලානේ උපත ලද ක්‍රිස්ටිනා කොළඹ දී මූලික අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ අබුඩාබි රටේදීයි.

මව මිය යෑමෙන් පසු ක්‍රිස්ටිනාගේ පවුලම අබුඩාබිය කරා සංක්‍රමණය වී තිබෙනවා.

මේ වන විට ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.

ඇය තමන් උපයන මුදලින් කොටසක් කලක සිටම පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් කළ බවද සඳහන් වනවා.

එයට හේතු වී ඇත්තේ ඇගේ මව මිත්තණිය හා මුත්තණුවන් ද පිළිකා රෝගය හේතුවෙන් මිය යෑමයි.

ඇය ඉදිරියටත් ඒ සත්කාර්ය කරගෙන යෑමට සිතා සිටින බවද වාර්තාවනවා

අමෙරිකාවේ හොලිවුඩ් හි පැවැති අවසන් තරගයේ දී 2017 වසරේ විශ්ව රූ රැජන කිරුළ දිනා ගත්තේ Demi-Leigh Nel-Peters නමැති දකුණු අප්‍රිකා රූ රැජිනයි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,328 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,500 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,052 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,907 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,691 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,773 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,772 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,002 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top