Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
රැල්ලට ගිය අයිස් බකට් චැලේන්ජ් වැඩසටහනේ නිර්මාතෘ මිය යයි. - Photos

- රැල්ලට ගිය අයිස් බකට් චැලේන්ජ් වැඩසටහනේ නිර්මාතෘ මිය යයි. - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,896 Views
අයිස් බකට් වැඩසටහන සමාජ ජාල ඔස්සේ පැතිර ගියේ 2014 වර්ෂයේ. එය රැල්ලක් විදිහට මුළු ලෝකයේම ජනතාව කළත් එහි නිර්මාතෘ Anthony Senerchia ට එය ආරම්භ කරන්න විශේෂ හේතුවක් වුණා.

 ඒ තමයි ස්නායු ආබාධයෙන් පෙලෙන්නන් වෙනුවෙන් අරමුදලක් පිහිටු වීම. ඔහු එය සාර්ථකව කළා යැයි හැගෙන්නේ ලොව පුරාම එය ප්‍රචලිත වූ නිසයි. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. ඔහුත් විරල ස්නායු ආබාධයකින් පෙලුනා. ඔහු පසුගියදා අසනීප තත්ත්වය නිසාම මිය ගියා.

ලෝකයක් කතා කළ අයිස් බකට් නිර්මාතෘ මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46යි. ආදරණිය දියණියකගේ ආදරණිය පියෙක් ඔහු. Jeanette Hane කියන්නේ ඔහුගේ ආදරණිය බිරිද. ඇය සමග ඔහු විවාහ වෙන්නේ 2003දී. ඔහුගේ දියණිය Taya Senerchia.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  815 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,268 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,037 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,199 Downloads



Top 10 Commenters

Latest Comments

Top