Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
වෙඩි වරුෂාවක් මැද අවසන් ගමන් ගිය මංජුලාගේ ඝාතකයින් සොයා තවදුරටත් මෙහෙයුම් - Photos

- වෙඩි වරුෂාවක් මැද අවසන් ගමන් ගිය මංජුලාගේ ඝාතකයින් සොයා තවදුරටත් මෙහෙයුම් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,053 Views
ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් ඔස්සේ ද පරීක්ෂණයක්..

සී.සී.ටී වී කැමරා දර්ශනත් පිරික්සයි...

කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ දී රූපලාවන්‍ය ශිල්පිනියක් ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා සී.සී.ටී වී කැමරා දර්ශන අධ්‍යයනය කරමින් පවතින බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම මිය ගිය කාන්තාවගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් ඔස්සේ ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව සඳහන්.

මේ අතර, වෙඩි වැදී මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ද අද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

මෙම වෙඩි තැබීම පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක පළ කරනවා.

මිය ගිය කාන්තාව පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ සමයං සමඟ සමීප හිතවත්කම් පැවැත්වූ තැනැත්තියක බව සඳහන්.

එමෙන්ම, පාතාල සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට ද සැක කෙරෙනවා.

කොට්ටාව - පන්නිපිටිය පාරේ නිවසක් තුළ 42 හැවිරිදි දෙදරු මවක් වන  එගොඩ වතුකාරගේ මංජුලා සඳුනි අබේවික්‍රම නමැති මෙම කාන්තාව ඝාතනය කර තිබුණේ පෙරේදා රාත්‍රියේදීයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,563 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,399 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,919 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,094 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,644 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,394 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,619 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,663 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top