Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
02
ප්‍රංශයේ ඉඳන් වැඩ පෙන්නමින් ජාත්‍යන්තරය දිනාගත් අපේ රටේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු - Video & Photos

- ප්‍රංශයේ ඉඳන් වැඩ පෙන්නමින් ජාත්‍යන්තරය දිනාගත් අපේ රටේ සිනමාකරු, රෙෂාන් ප්‍රනාන්දු - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,903 Views
විදේශ සිනමා උළෙලක විනිශ්චය සඳහා සහභාගී වන ලාබාලතම ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයා...

ලංකාවේදී හා ප්‍රංශයේදී නිර්මාණයකල කෙටි චිත්‍රපට ගණන හතක්....

ප්‍රංශයේ සිටින ශ්‍රී ලාංකික තරුණ සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරයකු වන රෙෂාන් ප්‍රනාන්දු ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "A Gold Star Kid" සමගින් ලොවවටා සංචාරයේදී ලොස් ඇන්ජලෙස් හි සිනමා සම්මාන උලෙළක් වන සුප්‍රසිද්ධ Los Angeles CineFest හි තරග විනිසුරුවරයකු ලෙස සහභාගීවන්නට ආරාධනා ලැබී තිබෙනවා.

ඒ සමගින් විදේශ සිනමා උළෙලක විනිශ්චය සදහා සහභාගීවන ලාබාලතම ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂකවරයා බවට ඔහු පත්වන බවයි සඳහන් වන්නේ.

රෙෂාන් ප්‍රනාන්දු මෙම වසරේ එලිදැක්වූ "රන් තරුවක් වූ ළමයා" A GOLD STAR KID ප්‍රංශයේ කාන් අන්තර්ජාතික සිනමා උළෙල (Canes Film Festival) ඇතුළු ජාත්‍යන්තර සිනෙමා උළෙලවල් කිහිපයක් නියොජනය කරමින් තවමත් ලොවවටා සංචාරයේ සිටිනවා.

එහි පූර්ව ප්‍රචාරක පටය ලොව ප්‍රසිද්ධ සිනමා එකතුවක් වන Film Shortage වෙබ් අඩවිය මගින් පසුගියදා ප්‍රචාරය කර තිබෙනවා.

Los Angeles CineFest සිනමා උළෙලේ අධ්‍යක්ෂවරුන්ගේ අදහස වන්නේ නවක සිනමා අධ්‍යක්ෂකවරයෙක් ලෙස රෙෂාන් ප්‍රනාන්දු සතු සිනමා අද්දැකීම් හා වෙනස් වූ දැක්ම, නව ආකල්ප මෙම තෝරාගැනීමට හේතුවූ බවයි.

ඔහු මෙතෙක් නිර්මාණයකල කෙටි චිත්‍රපට ගණන හතක් වන අතර එයින් හතරක් ලංකාවේදී හා ඉතිරිය ප්‍රංශයේදී නිර්මාණය කර ඇත.

ඔහුගේ නවතම කෙටි චිත්‍රපටය "නොකියූ සිතුවිලි" UNTOLD THOUGHTS නමින් ලබන වසරේ පෙබරවාරි මස වැඩ අවසන් වී ලෝක කෙටි චිත්‍රපට උළෙලවල් සදහා සංචාරයේ යෙදීමට සූදානම් වන බවයි වාර්තාවන්නේ.

විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කෙරුනු ඔහුගේ මෙම නවතම කෙටි චිත්‍රපටය හොල්මන් තේමාවක් යටතේ නිර්මාණය කර ඇත. ප්‍රංශ ජාතික ළමා නිලියක් වන මාර්ලෝ ත්‍රොපේ හා ප්‍රංශයේ ඉපදී හැදීවැඩුනු ලාංකික ළමා නළුවෙකු වන දිනුග ඩයස් තිරයට හඳුන්වාදෙමින් මෙහි ප්‍රධාන චරිතවලට පනපොවා තිබෙනවා.

කුඩා ළමුන් දෙදෙනෙකු වටා ගෙතුනු අපූරු භයංකර කතාවක් එයින් ඉදිරිපත්වන අතර මෙහි කාර්ය මණ්ඩලය සඳහා ප්‍රංශය, ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් කීපයක සිනමාවේ නිරත පිරිස් සහභාගී වූ බව රෙෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කරනවා.

දැනට එහි සංස්කරණ කටයුතු හා විශේෂ ප්‍රයෝග සඳහා යොමුවෙමින් පවතින අතර කැමරාකරණයෙන් ශිතිල සමාධි හා විශේෂප්‍රයෝග සදහා ග්‍රේෂන් කුලරත්න දායක වන බව සඳහන්





Make a Comment
Make a Comment






Recent Gossip Post




Warahali Andath - Minash Hansil
Warahali Andath
Minash Hansil
⤵  1,493 Downloads

Bindunata Pasu - Kanchana Lalindra
Bindunata Pasu
Kanchana Lalindra
⤵  2,804 Downloads

Oba Mage Wela - Sugath Janaka
Oba Mage Wela
Sugath Janaka
⤵  1,216 Downloads

Dahata Nopeni Inna - Prasanna Thakshila
Dahata Nopeni Inna
Prasanna Thakshila
⤵  4,192 Downloads

Paata Paata Hina - Anura Priyankara Hapuarachchi
Paata Paata Hina
Anura Priyankara Hapuarachchi
⤵  712 Downloads

Thaththa Nube - Prageeth Hansaka
Thaththa Nube
Prageeth Hansaka
⤵  991 Downloads

Duwillen Mawu - Shenira Perera
Duwillen Mawu
Shenira Perera
⤵  881 Downloads

Sandanari - Harsha Withanage
Sandanari
Harsha Withanage
⤵  3,216 Downloads

Nethu Piyan - Jude Rogans
Nethu Piyan
Jude Rogans
⤵  10,906 Downloads

Unmaade - Nagaaraa
Unmaade
Nagaaraa
⤵  884 Downloads



Top 10 Commenters

Latest Comments

Top