Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
මහ වැසි හා සුළං එක්ක ගාල්ලට ආ බව කියන ටොනාඩෝව මෙන්න - Video

- මහ වැසි හා සුළං එක්ක ගාල්ලට ආ බව කියන ටොනාඩෝව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,906 Views
මේ දිනවල අයහපත් කාළගුණික තත්ත්වය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වෙනවා.

පෙරේදා ඇතිවූ සුළං තත්ත්වය සහ වර්ෂාව නිසා දිවයිනේ විශාල පිරිසක් පීඩාවට පත්වුණා.

මේ අතර ගාල්ල ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝ තත්වයක් බවට පැවසෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන්ද විමසා සිටියා. ඔහු පැවසුවේ මෙවැනි සිදූවීමක් වාර්තා වී නොමැති බවයි.

එම වීඩියෝව පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,487 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,390 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,881 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,092 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,636 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,384 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,600 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,661 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top