Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
වෙඩි වැදී මිය ගිය මංජුලාගේ ඝාතනය පාතාල ගැටුමක් - කොට්ටාවේ වෙඩිතැබීම ගැන පොලීසිය කියන කතාව - Photos

- වෙඩි වැදී මිය ගිය මංජුලාගේ ඝාතනය පාතාල ගැටුමක් - කොට්ටාවේ වෙඩිතැබීම ගැන පොලීසිය කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,972 Views
සමයංගේ සමීපතම කාන්තාවක් බවත් හෙළිවෙයි...

කොට්ටාව - පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව පාතාල ගැටුමක් බව පොලීසිය පවසනවා.

මියගොස් ඇති කාන්තාව පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පාතාලයේ සමයංගේ සමීපතම කාන්තාවක් බවයි පොලීසිය පවසන්නේ.

එමෙන්ම, අංගොඩ ලොක්කාගේ සගයන් පිරිසක් විසින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවට ද සැක කරනවා.

කොට්ටාව පන්නිපිටිය පාරේ නිවසක් තුළ එගොඩ වතුකාරගේ මංජුලා සඳුනි අබේවික්‍රම නැමැති කාන්තාව ඝාතනය කර තිබුණේ ඊයේ රාත්‍රියේදීයි.

ඒ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින්.

මියගොස් තිබුණේ 42 හැවිරිදි කාන්තාවක්.

පොලීසිය පවසන්නේ එවකට බන්ධනාගාර ගතව සිටි පාතාලයේ සමයංට රහසිගත තොරතුරු සැපයීමට මියගිය කාන්තාව සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

පසුගියදා මෙම කාන්තාවට අයත්, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුලද වෙඩි තැබීමක් සිදුවුණා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් බුද්ධි මෙහෙයුම් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියේ.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  347 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,518 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,705 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,330 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,250 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top