Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
වසර 17කට පසු ලෝක රූ රැජින කිරුළ මව් රටට ගෙනා මනුෂි චිල්ලාර්ට ගුවන්තොටුපලේදී සිදුවූ දේ - Video & Photos

- වසර 17කට පසු ලෝක රූ රැජින කිරුළ මව් රටට ගෙනා මනුෂි චිල්ලාර්ට ගුවන්තොටුපලේදී සිදුවූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49,810 Views
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 20 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක වන මනුෂි චිල්ලාර් මෙවර ලෝක රූ රැජින ලෙසින් කිරුළ හිමිකරගැනීමට පසුගියදා සමත් වුණා.

මෙම කිරුළ ඉන්දියාවට හිමිවුණේ වසර 17කට පසුවයි. කෙසේ වෙතත් ඇය සිය ලෝක රූ රැජින කිරුළද රැගෙන පසුගියදා සිය මව් රටට  පැමිණියා.

එලෙස මුම්බායි ගුවන්තොටුපලට පැමිණි ඇයව පිළිගන්න ඉන්දියානුවන් පොරකන අතරතුර සිදුවූ දෙයක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තාකර සිටිනවා.

එනම් මාධ්‍ය සහ විශාල පිරිස මැදින් එනවිට ඇගේ කිරුළ හිසින් ගැලවී වැටීමයි. එය ඇයට සිදුවූ විශාල අවනම්බුවක් බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබෙන්නේ.

චීනයේ සන්‍යා හි පසුගිය 18 වනදා පැවති ලෝක රූ රැජින අවසන් තරගයේදී ඇය මෙම කිරුළ හිමිකරගත් අතර, අනු ශූරතාව මෙක්සිකෝ රූ රැජින ඇන්ඩ්‍රියා මීසාටත්, තුන්වන ස්ථානය එංගලන්ත රූ රැජින ස්ටෙෆනි හිල්ටත් හිමිවුණා.

ඉන්දියානු තරුණියක මෙලෙස ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තේ ප්‍රියංකා චොප්රා 2000 වසරේදී එම කිරුළ හිමිකරගැනීමෙන් පසුවයි..

කෙසේ වෙතත් මෙවර ලෝක රූ රැජින කිරුළ හිමිකරගත් මනුෂි චිල්ලාර් හෘද ශල්‍ය වෛද්‍යවරියක වීමට අපේක්ෂා කරන අතර, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල ලාභ අපේක්ෂා නොකරන රෝහල් ඉදිකිරීමටද බලාපොරොත්තු වන බව සඳහන්.



 

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  365 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,520 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,712 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,332 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,294 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top