Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
ගුවන්යානා දෙකක් එකට ගැටෙන හැටි මගියෙකුගේ කැමරාවේ සටහන් වෙයි - Video & Photos

- ගුවන්යානා දෙකක් එකට ගැටෙන හැටි මගියෙකුගේ කැමරාවේ සටහන් වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,157 Views
ගුවන් යානා දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ නිව්යෝර්ක් නුවර කෙනඩි ගුවන්තොටුපොළේදීයි.

අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානා දෙකෙහිම මගීන් සිට ඇති බවට වාර්තාවනමුත් අනතුර හේතුවෙන් ඔවුන්ට කිසිදු හානියක් සිදුව නෑ.

ඉන් එක ගුවන් යානයක් ගුවන්ගත කිරීමට යාමේදීයි මෙලෙස එකට ගැටී ඇත්තේ.

ඉන් ගුවන් යානා දෙකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවීමෙන් පසුව ආරක්ෂිතව මගීන් ගුවන් යානයෙන් ඉවත්කර ඇති අතර පසුව ඔවුන් වෙනත් ගුවන් යානයකින් පිටත් කරයවා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

අදාළ අනතුර ගුවන්යානයේ සිටි මගියෙකුගේ කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.





Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  246 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,739 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,487 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,641 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,912 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,605 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top