Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
මරණ බියේ හැංගිලා හිටිය 'මංජුලා' සැමියාගේ නිවසේදී වෙඩි පහරවල් 14ක් එක්ක අවසන් ගමන් ගිය හැටි - - Photos

- මරණ බියේ හැංගිලා හිටිය 'මංජුලා' සැමියාගේ නිවසේදී වෙඩි පහරවල් 14ක් එක්ක අවසන් ගමන් ගිය හැටි - - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

68,882 Views
වෙඩි ප්‍රහාර මැද නැන්දම්මාගේ සිරුරේ එල්ලිලා..

මරණ තර්ජන හමුවේ තැන් තැන් වල සැඟවී දිවි ගෙවලා...

පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිතබන්ධනාගාරගතව සිටි කාන්තාවක්.

පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි කාන්තාවක් ඊයේ(30) දින රාත්‍රියේ නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ අංක 170/1 නිවසේපදිංචිව සිටි එගොඩ වතුකාරගේ මංජුලා සඳුනි අබේවික්‍රම නමැති 41 හැවිරිදි දෙදරු මවක්.

මෙම කාන්තාව විසින් අතුරුගිරිය මංසන්ධියේ පවත්වාගෙන ගිය රූපලාවනය ආයතනය තුළ පසුගිය ජනවාරි 17 දින සවස කිසියම් රූපලාවන්‍ය කටයුත්තක් කර ගැනීමට පැමිණි සිටි පාතාලයට සම්බන්ධ යැයි පැවසෙන අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ටනිල් බණ්ඩාර නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ආධාර අනුබල දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

පසුව ඇප මත නිදහස ලබා එළියට පැමිණ මරණ භීතියෙන් නොයෙක් ස්ථානයන්හී සැඟවී සිට ඇති අතර මෙම වෙඩි  ප්‍රහාරයට ලක්වූ දින එනම් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් හමුවේ විභාග වෙමින් තිබූ මුදල් ආරවුල් සම්බන්ධ නඩු දෙකකින්ම නිදහස් වී තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙසේ නඩුව අවසාන වී තම දරුවන් සහ සැමියා සිටි කොට්ටාවේ නිවසට පැමිණ රාත්‍රිය ගත කරන අවස්ථාවේ රාත්‍රී 8.40ට පමණ යතුරු පැදියකින් පැමිණ සම්පූර්ණයෙන්ම මුහුණු සහ සිරුරු ආවරණ කරගත් දෙදෙනෙක් විසින් මෙලෙස වෙඩි තබා ඇයව ඝාතනය කර තිබෙනවා.

වෙඩි තබන අවස්ථාවේ මියගිය මංජුලා දිවගොස් තම නැන්දම්මාගේ සිරුරේ එල්ලී ඇති අතර එහිදී තැබූ වෙඩිල්ලක් වැදී ඇය බිම පතිත වී ඇති අතර වෙඩි ප්‍රහාර 14ක් පමණ තබා ඇති බවත් පොලීසිය පැවසුවා.

ඇගේ මළසිරුර කොට්ටාව නිවසේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි. කොට්ටාව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂන පවත්වනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Hiru Mal - Ruwan Hettiarachchi ft Umariya
Hiru Mal
Ruwan Hettiarachchi ft Umariya
⤵  350 Downloads

Rambavani - Colombo MBZ
Rambavani
Colombo MBZ
⤵  573 Downloads

Ane Thama Man Thanikada - Ranil Priyankara ft Amila Muthugewa
Ane Thama Man Thanikada
Ranil Priyankara ft Amila Muthugewa
⤵  630 Downloads

Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  542 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  2,518 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,705 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,499 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  2,330 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  56,263 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,371 Downloads



Top 10 Commenters

Latest Comments

Top