Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
නිල්වලා ඟග පිටාර යයි - අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවයි

- නිල්වලා ඟග පිටාර යයි - අවධානයෙන් සිටින්නැයි අනතුරු අඟවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,731 Views
මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි...

දැනට පවතින වර්ෂාපතනය සමඟ නිල්වලා පහළ නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල පදිංචි ජනතාව ඒ පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම, ගිං ගඟේ හි බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටමේ පවතින අතර එම තත්ත්වය ඉදිරි පැය 06 තුළ තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද පෙරවරු 10.30ට නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

කළු ගඟේ හි මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ සුළු ගංවතුර මට්ටමක් පෙන්නුම් කරන අතර, පවතින වර්ෂාපතනය අනුව මෙම ගංඟාවන් ආශ්‍රිතව ගංවතුර මට්ටම්වල තවදුරටත් ඉහළ යාමක් බලාපොරොත්තු වන එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  33 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  813 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,268 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,909 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,484 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,035 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,461 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top