Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
දළ පූට්ටුවාව අමානුෂික ලෙස මරා දැමූ තවත් 5ක් අල්ලයි - ගජ මුතු තොගයකුත් හමුවෙයි - Video & Photos

- දළ පූට්ටුවාව අමානුෂික ලෙස මරා දැමූ තවත් 5ක් අල්ලයි - ගජ මුතු තොගයකුත් හමුවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,573 Views
ගල්ගමුව දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ විවිධ ප්‍රදේශවල රැදී සිටියදී මොවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

දළ පූට්ටුවා ඝාතනය කිරීම සදහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන තවත් ගජ මුතු සොයා ගත් බවයි මෙහෙයුමට එක්ව සිටින පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සදහන් කළා.

මීට පෙර දළ පූට්ටුවාගේ දළ යුගලය සහ ගජ මුතු 06ක් සමගින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,588 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,403 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,969 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,103 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,652 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,397 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,622 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,665 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,280 Downloads



Top 10 Commenters

Latest Comments

Top