Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Dec
01
මුළු සමාජයටම වැදගත් ආදර්ශයක් දෙමින් හිරු SUPER HERO වේදිකාව උඩු යටිකුරු කරපු නිවුන් සොහොයුරන් දෙදෙනා - Video & Photos

- මුළු සමාජයටම වැදගත් ආදර්ශයක් දෙමින් හිරු SUPER HERO වේදිකාව උඩු යටිකුරු කරපු නිවුන් සොහොයුරන් දෙදෙනා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,003 Views

"මගේ ෆෙන්ඩ්ස්ලා පපීස්ලා ඉල්ලලා පොරකනවා"


"මේ මට ඔය කාමරේ ඕනේ . ගරාජ් එකට යන්න"

"ඇයි දෙවියනේ මම මගේ වැරදි හදාගන්න යද්දි මගෙන් අම්මව උදුරගත්තේ"

රංගනයේ විශිෂ්ටයින් සොයා යන හෙළයේ ළමා රංගාභිෂේකය "හිරු SUPER HERO" වේදිකාවේ අවසන් 48 දෙනා තරඟවදින හතරවන තරඟවටය පසුගියදා පැවැත්වුණා.

එහිදී ප්‍රතිවාදී තරඟකරුවෙකු සමග හොඳින් පුහුණු වී තරඟයට මුහූණු දීමට සෑම තරඟකරුවෙකුටම සිදුවෙනවා.

නමුත් මොවුන් අතර විශේෂිත වූ තරඟකරුවන් දෙදෙනෙකු පසුගිය තරඟවටයේ සමාජයට වැදගත් වෙනස්ම වූ කතාවක් ඉදිරිපත් කරමින් එහි සිටි සියළුදෙනා පුදුම කිරීමට සමත්වුණා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනා "හිරු SUPER HERO"තරඟයේදී ප්‍රතිවාදීන් වුණත් එක කුස උපන් නිවුන් සහෝදරයින් වීමයි.

"හිරු SUPER HERO" සිටින මේ දඟයින් දෙදෙනා පානදුර සිටි පැමිණි අබිරු දින්තරු සහ රනිත නිම්තරුයි.

ප්‍රේක්ෂකාගාරය උඩි යටිකුරු කරමින් අබිරු සහ රනිතගේ ඉදිරිපත් කරපු සුපිරි රංගනය පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,327 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,488 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,050 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,885 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,691 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,766 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,772 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top