Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
මඟ හැරුණු ජීවිත වලට පණ පොවන සොඳුරු මිනිසෙකුගේ කතාව - Exclusive Video

- මඟ හැරුණු ජීවිත වලට පණ පොවන සොඳුරු මිනිසෙකුගේ කතාව - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,689 Views
"මට සතෙකුට කෘතිම පාදයක් , අතක් හදලා සල්ලිගන්න බැහැ"

"මම ලාංකිකයෙක්, වෙනත් නිර්මාණ පහත දාන්නේ නැහැ"

හිරු ගොසිප් තුළින් අපි අද කතාකරන්න යන්නේ නව නිර්මාණකරුවෙකු ගැනයි. ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන් අපූරූ නිර්මාණ දායාද කරපු පුද්ගලයෙක්.  

එනම් ඇවිදින්නට බැරිව පාදයන් අහිමි වූ පුද්ගලයන් වෙනුවෙන් කෘතිම පාද නිපදවන අවාස් ඉන්ටර්නැෂනල් සමාගමේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ අරුණ සමරවික්‍රමයි.

ඔහු ගැන හැඳින්වීමේදී මුලින්ම කිව යුත්තේ ලංකාවේ මෙම නිර්මාණයට හිමිකම් පත්‍රයක්‌ (පේටන් බලපත්‍රයක්) හිමි එකම පුද්ගලයා වීමයි.

ඔහු මෙම නිර්මාණය නිපදවීමට පටන් ගෙන ඇත්තේ ඔහුගේ මිතුරෙකුට යුධ සමයේදී පාදයක් අහිමිවීමත් සමගයි.

පාදයක් අහිමිවීමෙන් එදිනෙදා වැඩකටයුතුවලට කරගෙන යෑමේදී යම් යම් අපහසුතා නිසාත් සමාජයේ ගැරහුම්වලට , කොන්වීමට පෙළඹෙන නිසාත් පීඩා විඳින ඔවුන් වෙනුවෙන් මෙම නව නිර්මාණය සැකසූ බවයි ඔහු අප වෙත කියා සිටියේ.

මොහු විසින් නිර්මාණය කරන ලද කෘතිම පාද මිනිසුන්ට පමණක් නොව සත්වයින් සඳහාද නිර්මාණය වනවා.

මේ හිරු ගොසිප් ඔහු පිළිබඳව සහ ඔහුගේ මෙම නිර්මාණයන් සොයා ගිය ගමනයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  482 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  229 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,500 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  3,668 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,604 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,954 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  966 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  2,005 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  497 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,896 Downloads



Top 10 Commenters

Latest Comments

Top