Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
ලොකු පොඩි කවුරුත් සතුටු වෙන්න එන විහාරමහාදේවි උද්‍යානයට අද වෙලා තියෙන දේ - Photos

- ලොකු පොඩි කවුරුත් සතුටු වෙන්න එන විහාරමහාදේවි උද්‍යානයට අද වෙලා තියෙන දේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,469 Views
කාළගුණය ඉදිරි පැය 12ටත් අනතුරු අඟවයි...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) පෙරවරු 10ට තද වැසි, තද සුළං සහ රළු මුහුද සඳහා අයහපත් කාලගුණය පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළා.

ඉදිරි පැය 12 සඳහා මෙය නිකුත් කළ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේවනවිට කොළඹ සිට කිලෝමීටර් 300 පමණ බස්නාහිර දෙසින් පවතින අතර ඉදිරි පැය කිහිපයේ දී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එහි සඳහන්.

මේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශ වල තද වැසි සහ විටින්විට හමන තද සුලං (පැ.කි.මී. 60-70 පමණ) බලාපොරොත්තු වන බවයි එහි දැක්වෙන්නේ.

දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත් වල ඇතැම් ස්ථානවලට (මි.මි. 100-150 පමණ) ඉතා තද වැසි ඇති වන බවත් එහි සඳහන්.
මේ අතර දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතාතද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වනවා.

සුළගේ වේගය විටක පැ.කි.මී. 90-100 දක්වා වැඩි විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු මුහුදු ප්‍රදේශ වල ද සුළගේ වේගය විටක පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි අතර මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකියි.

මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධිවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

එම නිවේදනයේ වර්ණය රතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර ලොකු පොඩි කවුරුත් විනෝද වීමට පැමිණෙන විහාරමහාදේවී උද්‍යානයේද ගස් කිහිපයක් ඊයේ දිනයේ ඇතිවූ අයහපත් කාළගුණය නිසා පෙරළී ගොස් තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.

අදාළ ඡායාරූප පහතින්

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  246 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,760 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,489 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,641 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,920 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,400 Downloads



Top 10 Commenters

Latest Comments

Top