Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
30
අවුරුදු 19 දී ඇන්ජලිනා ජොලි වගේ වෙන්න ගිහිං සහාරට අත් වූ ඉරණම - Photos

- අවුරුදු 19 දී ඇන්ජලිනා ජොලි වගේ වෙන්න ගිහිං සහාරට අත් වූ ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,827 Views
හැමෝටම තව කෙනෙක් වෙන්න බැහැ. බුද්ධියෙන් දැණුමෙන් ආර්ථික මට්ටමින් හෝ රූපයෙන්. මේ හැම දෙයකින්ම එකිනෙකා එකිනෙකාට වෙනස්. මේ කියන්න යන්නේ ලෝකේ ජනප්‍රිය තරුවක් වූ ඇන්ජලිනාගේ ජෝලිගේ රූපයට සමාන වෙන්න ගිය තරුණියකට අත් වුණු ඉරණමක් ගැනයි.

තවමත් 19 වියේ පසුවන ඇය ඉරාන ජාතික යුවතියක්. Sahar Tabar නම් වූ ඇය අන්ජලිනාට බෙහෙවින්ම ආදරේ කරන නිසා ඒ රුවට සමාන රුවක් තමා සතු වෙන්න ඕන කියලා හිතලා. ඒ නිසා ඇය රූපය වෙනස් කරගන්න ප්ලාස්ටික් සැත්කම් 50ක් සිදු කරගෙන තිබෙනවා. ඒ සදහා ඇයට ඩොලර් 80ක් වියදම් වෙලා. ඒ වගේම ඇයගේ සැබෑ ලස්සන රුව අවලස්සන වෙලා. 19ක පෙණුම 70ක පමණ පෙණුමක් ගන්නවා. ඒ වගේම ඇන්ජලිනාගේ රුවට 87% ක සමාන රුවක් ඇයට දැන් තිබෙනවා.

Instagram හි ඇයගේ ඡයා රූප පළකිරීමෙන් ඇය බොහෝ දෙනා අතර කතා බහට ලක්ව තිබෙනවා. මෙම ගිණුමේ ඇයට ලක්ෂ 3ක අනුගාමිකයින් පිරිසක් සිටිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihina Pibidena - Chandima Jayasinghe
Sihina Pibidena
Chandima Jayasinghe
⤵  30 Downloads

Re Ahase - Tharindu Bandara
Re Ahase
Tharindu Bandara
⤵  811 Downloads

Iwasala Inna Ba - Anju Pathirana
Iwasala Inna Ba
Anju Pathirana
⤵  24,409 Downloads

Sewwe Na Mema - Niluke Cooray
Sewwe Na Mema
Niluke Cooray
⤵  2,264 Downloads

Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  3,907 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  2,483 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  5,033 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  1,127 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  6,460 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  6,196 Downloads



Top 10 Commenters

Latest Comments

Top