Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
Facebook Live ඇවිත් නොසිතූ ලෙස මෙලොව හැර ගිය සුරූපී තරුණිය - Photos

- Facebook Live ඇවිත් නොසිතූ ලෙස මෙලොව හැර ගිය සුරූපී තරුණිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

54,983 Views
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ ප්‍රකට ගායිකාවක හා නර්තන ශිල්පිනියක බව පැවසෙන 22 හැවිරිදි හර්ෂිතා ඇගේ වාහනය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.

ඇගේ මුහුණටම තැබූ වෙඩි පහර නිසා ඇය වාහනය තුළදීම මියගොස් සිටියා.

මෙම සිදුවීම වන්නට පැය දෙකකට පෙරත් ඇය සිය ෆේස්බුක් රසික පිටුව ඔස්සේ සජීවීව රසිකයින් අමතාතිබූ අතර මෙම ඝාතනය තවමත් අභිරහසක් ලෙස සැලකේ.

පොලිසිය සිදු කළ විමර්ශනයේදී මින් ඉහත මෙම ගායිකාවගේ මවද ඝාතනය ලක්ව තිබූ බවත් එම සිදුවීමේ ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මෙම ගායිකාවට පෙර ඝාතන පාර්ශ්වයෙන් මරණ තර්ජන තිබූ බවත් සොයාගෙන ඇත.

ඇගේ මුහුණට වෙඩි පහර 6ක් එල්ලවී ඇති බවත් ගම්මුන්ට වෙඩි හඩ ඇසී වාහනය දෙසට එන විට ඝාතකයින් පළාගොස් තිබුණ බවත් වාර්තා විය.

මියගිය හර්ෂිතාගේ නැගණියගේ ස්වාමියාද මෙම ඝාතනයට සැක බවට ඇතැම් වාර්තා පළව තිබෙනවා.සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වේ.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  1,017 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  2,944 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  4,264 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  3,358 Downloads

Madu Bandune - Yomal Sanjeewa
Madu Bandune
Yomal Sanjeewa
⤵  929 Downloads

Sansare Huru Purudu - Jo Fonseka
Sansare Huru Purudu
Jo Fonseka
⤵  1,794 Downloads

Mage Nona - Clifford Richards
Mage Nona
Clifford Richards
⤵  427 Downloads

Ma Nube Wela - Chandana Walpola
Ma Nube Wela
Chandana Walpola
⤵  2,585 Downloads

Sansaraye - Nilan Salinda
Sansaraye
Nilan Salinda
⤵  5,247 Downloads

Aye Enne Na - Sahan Pradeep
Aye Enne Na
Sahan Pradeep
⤵  5,275 Downloads



Top 10 Commenters

Latest Comments

Top