Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
28
වතුර බැරලයක ගිල්වා මරා දැමූ පුංචි බිළිඳිය "සියුමි" ගේ හද කම්පා කළ අනුවේදනීය කතාව - Video

- වතුර බැරලයක ගිල්වා මරා දැමූ පුංචි බිළිඳිය "සියුමි" ගේ හද කම්පා කළ අනුවේදනීය කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,300 Views
"විනාඩි 20ක් විතර ගියාට පස්සේ වතුර බැරල් එකේ ඉදලා ගත්තේ"

"මව අල්මාරියට තියලා බෙල්ල තද කරලා"

කතරගම - මැණික්පුරගම ප්‍රදේශයේ නිවසකින් පැහැරගත් දෙමස් බිළිඳයක ඒ අසළ ජලය පිරවූ බැරලයක ගිල්වා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ නිවසට බලහත්කාරයෙන් කඩා වැදුණු දෙදෙනෙකු විසින් මෙම ඝානතය සිදු කර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාස 2යි දින 21ක් වයසැති සියුමි සාදනා නැමැති බිළිඳියක්.

26 වනදා පස්වරු 6 ට  පමණ නිවසට පැමිණි දෙදෙනෙකු 19 හැවිරිදි  මවට පහරදී දරුවා බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අසළ තිබූ වතුර පිරවූ බැරලයක ගිල්වා තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී ඔවුන් පදිංචිව සිටි නිවසෙහි කිසිවෙකුත් සිට නොමැති අතර, එම පුද්ගලයින් නිවස වෙත පැමිණ ඇත්තේ මවගේ ඥාතියෙකු සෙවීමේ අරමුණින්.

කෙසේවෙතත්, එම අවස්ථාවේදී බිළිඳියගේ මව ඔවුන්ගෙන් මිදී පලාගොස් නැවත නිවසට පැමිණ සිය බිළිඳිය පිළිබඳිව සොයා තිබෙනවා.

එම අවස්ථාවේදීයි නිවස අසල තිබූ ජලය සහිත බැරලයක තිබී දරුවාගේ සිරුර හමුවී ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් කණ්ඩායම් 3ක් පත් කර තිබෙන බවයි වාර්තා වුණේ.

හම්බන්තොට මූලික රෝහලේදී  බිළිඳයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවයි.

වීඩියෝව පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,541 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,399 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,908 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,094 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,644 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,394 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,616 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,663 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top