Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
26
පෙම්වතිය වෙන්වුණු දුකට නාගයෙකු ලවා සියදිවි නසාගත් තරුණයා - Video & Photos

- පෙම්වතිය වෙන්වුණු දුකට නාගයෙකු ලවා සියදිවි නසාගත් තරුණයා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

61,958 Views
Arslan Valeev නම් 31 හැවිරිදි රුසියානු ජාතික තරුණයෙකු තමන් සුරතලයට ඇති කල කළු නාගයකු ලවා දෂ්ට කරගෙන සියදිවි හානි කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ තමන් ලඟකදී විවාහ වූ තරුණියගෙන් දික්කසාද වීම දරාගත නොහැකිවයි.

අදාළ තරුණයා හා ඔහුගේ පෙම්වතිය youtube හරහා සතුන් ගැන විවිධ වීඩියෝ දැමීම මගින් youtube හරහා ඉතාමත් ජනප්‍රිය වූ යුවලක් ද වනවා.

ඔවුන් සුරතලයට සර්පයින් ඇතුළු තවත් සතුන් ඇතිදැඩි කර ඇති අතර සතුන්ට සර්පයින්ට මහත් ආදරයක් ඔවුන් තුල ඇති බවට ඒ මගින් ඔප්පු වනවා.

කෙසේ වෙතත් අදාළ තරුණයා නාගයා ලවා දෂ්ට කරගැනීමෙන් පසුව තමන් මැරෙන මොහොත දක්වා සජීවීව වීඩියෝවක් මගින් අන්තර්ජාලය හරහා එක්ව තිබෙනවා.

එම වීඩියෝව සහ ජයාරූප පහතින්...




Make a Comment
Make a Comment






Recent Gossip Post




Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  770 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  3,349 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  6,524 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,009 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  3,965 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,287 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,529 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,035 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,211 Downloads

Ma Handawa - Amarasiri Peiris
Ma Handawa
Amarasiri Peiris
⤵  3,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top