Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
24
රුහුණු කුමාරියෙදි පටන් ගත්ත අනියම් පෙම්හුටපටය නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණු බණ්ඩාරගේ කතාව - Video

- රුහුණු කුමාරියෙදි පටන් ගත්ත අනියම් පෙම්හුටපටය නිසාම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණු බණ්ඩාරගේ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,963 Views
"ලස්සන කෙනෙක් දැක්කොත් බිරිඳට හොරෙන් හරි බලනවා"

"කුමාරි රෑට අඳින ගවුමක් ඇඳගත්තා , ඒ වෙලාවේ මට හැමදේම අමතක වුණා"

"කුමාරිත් එක්ක එකට ඉන්න ආසාව තමයි මට තිබුණේ"

මේ කතාව බණ්ඩාර ගැනයි. අපි මේ කියන්න යන බණ්ඩාරගේ ජීවිතේ කෝච්චිත් එක්ක ලොකු සම්බන්ධකමක් තිබුණා.

ඔහු දවස පටන්ගත්තෙත් කෝච්චියෙන් , දවස ඉවරකළෙත් කෝච්චියෙන්.  කුමාරිලා අතර රුහුණු කුමාරි බණ්ඩාරගේ ජීවිතයට හරිම සමීප වෙනවා.

ලිපිගොනු අස්සේ ජීවත්වුණු බණ්ඩාරට රුහුණු කුමාරි ස්වර්ගයක් වගෙයි.

හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 8 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

බණ්ඩාරගේ ජීවිතය කිසිම කරදරයක් නැතුව හරිම සුන්දරව බිරිඳ සහ දරුවා සමග ගතකළා. දරුවෙක් හිටියත් බණ්ඩාර‍ෙ බිරිඳත් එක්ක ජීවත්වුනේ අලුත බැඳපු ජෝඩුවක් වගෙයි.

බිරිඳට බණ්ඩාර පණවගේ ආදරය කරනවා වගේම ඇයත් ඔහුට පණ වගේ ආදරෙන් තමයි හිටියේ. ඔහොම හිටපු බණ්ඩාරට රස්සාව කරන්න හදිසියේ කොළඹ එන්න වෙනවා.

ගාල්ලේ හිටපු බණ්ඩාර රස්සාවට ආවේ ගියේ කෝච්චියෙන්.

වැඩකරපු කන්තෝරුවෙත් බණ්ඩාරට විවිධාකාර යහළුවන් හමුවුණු අතර කෝච්ච්යේදිත් විවිධ අය හමුවුණා.

ඒ අය අතර ගැහැණු උදවියත් හිටියා. දවසක ඒ කෝච්චියෙම බණ්ඩාරට තරුණ කාන්තාවක් මුණගැහෙනවා. ඇය ශානි කුමාරියි.

රුහුණු කුමාරියේ හමුවුණ නිසාම බණ්ඩාර ඇයට කතාකරේ කුමාරි කියලයි.

ඔය අතරේ බණ්ඩාරට තේරෙනවා පණ වගේ ආදරය කරපු බිරිඳ බණ්ඩාරගේ ජීවිතෙන් ටික ටික ඈත්වෙනවා කියලා.

ඒත් කෝච්චියේ මුණ ගැහුනු කාන්ති එක්ක නිතර නිතර බණ්ඩාරට ආශ්‍රය කරන්න, කතාකරන්න ලැබෙනවා.

බිරිඳගේ ඈත්වීම නිසාම නොදැනුවත්වම බණ්ඩාර ශානිට ආදරය කරන්න ගන්නවා.

පසුව ඒ සිහින කුමාරි නිසා නොසන්සුන් වුණා විතුරක් නෙමෙයි ඇය නැතුවම බැරි තරමටම බණ්ඩාර ඇයට ලංවුණා.

දවසක් බණ්ඩාර බිරිඳටත් බොරු කියලා කුමාරිව හෝටලයකට එක්කගෙන යනවා. පසුව ඔවුන් දෙදෙනා ඒ හෝටල් කාමරයේදීම ලිංගිකව එක්වෙනවා.

බණ්ඩාරගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hithanawa Oya - Asanka Irugalbandara
Hithanawa Oya
Asanka Irugalbandara
⤵  198 Downloads

Oba Inna E Sewane - Kavya Thissera
Oba Inna E Sewane
Kavya Thissera
⤵  179 Downloads

Wen Wennanam - Lahindu Ishan
Wen Wennanam
Lahindu Ishan
⤵  3,175 Downloads

Re Tharuka - Akila S Kariyawasam
Re Tharuka
Akila S Kariyawasam
⤵  666 Downloads

 Mal Wasse Man - Amila Nadeeshani
Mal Wasse Man
Amila Nadeeshani
⤵  5,180 Downloads

Kohe Ho Nuba Innawa Athi - Thrikala Dharani
Kohe Ho Nuba Innawa Athi
Thrikala Dharani
⤵  4,745 Downloads

Rosa Nagare - Roony (Indika Ruwan)
Rosa Nagare
Roony (Indika Ruwan)
⤵  4,573 Downloads

Dawasaka Therei - Prageeth Perera
Dawasaka Therei
Prageeth Perera
⤵  27,254 Downloads

Parissamin Inna - Dikshan Vithanage
Parissamin Inna
Dikshan Vithanage
⤵  4,901 Downloads

Pem Kalata Maa Nubata - Kumara Bethmiarachchi
Pem Kalata Maa Nubata
Kumara Bethmiarachchi
⤵  5,192 Downloads



Top 10 Commenters

Latest Comments

Top