Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
අනුෂ්කා කෝලිට බූට් එක තියයි ? 

- අනුෂ්කා කෝලිට බූට් එක තියයි ? Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,889 Views
පසුගිය දවස්වල අනුෂ්කා ශර්මා පිළිබඳව කියවුණේ විරාත් කෝලී සමඟ සම්බන්ධයත් ඇතැයි කටකතා පැවතීම හා ඔවුන් දෙදෙනා හොර රහසේම විවාහවී ඇතැයි යන මාතෘකා නිසාවෙන්.

මේ කටකතා වැඩිවෙන්නට වුනේ එංගලන්ත සංචාරයේදී අනුෂ්කා විරාත් සමඟ එකම හෝටලයේ නැවතීම හා විරාත් එම සංචාරයේදී අඩු දක්ෂතා දැක්වීම බවයි බොහෝ දෙනා ප්‍රකාශ කලේ.


හැබැයි දැන්නම් ඒක ටිකින් ටික වෙනස් වෙලා, අනුෂ්කාගේ නමට විරාත් කියවෙනවා වෙනුවට දැන් බොලිවුඩයේ නළුවෙකුගේ නමක් කියවෙන්න පටන් අරගෙන කියලා තමයි වාර්තා වෙන්නේ.

ඒ සිද්ධාර්ත් මල්හෝත්‍රා. මෙයා ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තේ ඒක් විලන් චිත්‍රපටියෙදි මෙයාගේ සාර්ථකත්වයත් එක්ක.

මේ දෙන්නා ළඟදීම රූපවාහිනිය ඔස්සේ විකාශය වෙන්නට යන කෝපි වෙළඳ දැන්වීමක ප්‍රවර්ධන වැඩවලට එකතු වෙලා තියෙනවා.  අනුෂ්කා මීට කලිනුත් මේ වෙළඳ දැන්වීමේම ප්‍රවර්ධන වැඩ වලට සහභාගී වෙලා තියෙනවලු. ඒ දැන්වීමේ මේ දෙන්නා පෙම්වතුන් විදියට තමයි රඟ දක්වන්නේ.

දැනටමත් මේ දැන්වීම රූ ගත කරලා අවසන් වෙලා.  සිද්ධාර්ත් මල්හෝත්‍රා නිසාත් අනුෂ්කා නිසාත් මේ දැන්වීම ගොඩක් ජනප්‍රිය වෙයි කියලා තමයි හැමෝම කියන්නේ.

කෙසේ නමුත් විරාත් අනුෂ්කා එක්ක පෙම් හුටපටයකට ඈදුනෙත් මේ වගේම ෂැම්පූ වෙළද දැන්වීමක් රූගත කරන්න ගිහින්ලු. සමහර විට මේ සම්බන්ධයත් ඒ වගේම දුරදිග ගිහින් විරාත්ට තනිවෙන්න වෙයිදෝ කියලා අනුෂ්කාගේ වගේම විරාත්ගෙත් රසික රසිකාවියෝ හරිම කුතුහලෙන් ඉන්නේ.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,957 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,337 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,339 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,498 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,574 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,940 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top