Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
20
ලෝකේ ලොකුම කිඹුල් තඩියෝ 5 දෙනා මෙන්න - Photos

- ලෝකේ ලොකුම කිඹුල් තඩියෝ 5 දෙනා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,988 Views
ලෝකයේ විශාලතම හා පුදුමාකාර උරග සත්ව කොට්ඨාශයට හිමිකම් කියන්නේ කිඹුලන්ය.

කිඹුලන්ගේ පරිණාමය පෘතුවියේ සිදුවන්නේ මිලියන 240කට පමණ කාලයකට පෙර අතුවයි. එතැන් පටන් මොවුන් විශාල මාළුවා ලෙසද විශාල උරග විශේෂයට අයත් සත්ව කොට්ඨාශයක් ලෙසද නම් දරයි.නමුත් සැබැවින්ම මොවුන් කෙතරම් විශාලද යන්න තවමත් නිර්නය කර නොමැත.

මේ පැවසීමට යන්නේ මෙතෙක් වර්තා වු ලෝකයේ විශාලතම කිඹුලන් 5 දෙනා ගැනයි.

1.ගස්ටේව්- අඩි 17



බුරුන්දි හි ටැන්ගන්කියා නම් විලේ සිටින මෙම කිඹුලාගේ විශාලත්වය තවමත් නිශ්චය කල නොහැකි අතර ප්‍රචලිත වර්තා වලට අනුව අඩි 25 ක් යැයි සිතන අතර විශේෂයින් පවසන්නේ අඩි 17 ක් පමන වන දිගින් යුක්ත බවයි.

2.පුවෙන්ටෝ නොයේර් -අඩි 17.8



මොවුන් කැතිනා සුළි කුණාටුවත් සමඟ සොයා ගත් මේ ආක්‍රමණික කිඹුලා විධිමත් ක්‍රියාදාමයකින් උපක්‍රම මගින් 2003 දී කොන්ගෝ රාජ්‍ය මගින් ජීවිත තර්ජන වැලැක්වීමට මේ සත්වයා මරා දමනු ලැබුවා.

3.කැසියස්- අඩි17.11



ඔස්ට්‍රේලියාවේ ලුණු වතුර සහිත ජලයේදි හමුවන මෙම කිඹුලා දැනට සිටින විශාලතම කිඹුලා ලෙස සැලකේ.(ලොලොන්ග් කිඹුලාගේ මරණයට පසූ මෙලෙනෙසියාවේ මැරින්ලන්ඩ් හි වෙසෙන මෙම සත්වයාට නිර්නය කිරීම් වලට අනුව වයස අවුරුදු 110ක් පමන වනවා.

4.බෘටස්-අඩි 18.4



ලුණු මිශ්‍ර ජලයහි සිටින මේ දැවන්තයා හමුවන්නේ උතුරු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නම් ගංගාවෙන්ය. විශාල මෝර ප්‍රහාරයකින් දකුණු අත අහිමි වි ඇති බව සනාථ වේ.

5.ලොලොන්ග්-අඩි 20.25



ගිනස් පොතට පවා ගොස් ඇති මේ සද්ධන්තයා නිසා නගර වැසියන් කීපදෙනෙකුටම තම ජීවීත අහිමි විය.ෆිලිපිනයේ වාසය කල මේ සත්වයාව පසුව මිනිසුන් 100කගේ ආධරයෙන් ගොඩට ගෙන ඇත. පසුව මෙම සතා නැරඹිමට වෙනම සත්ව උද්‍යානයක්ද ඇතිවිය.පසුව නියුමෝනියාව හෘදයාබාධයක් නිසා 2013 පෙබරවාරි 10 වන දින රාත්‍රී 8ට මරණයට පත් විය.

කිඹුලන් ඉතා චමත්කාරජනක සත්ව කොට්ඨාශයක් වන අතර අවසනාවකට වර්ග 23 කින් 17ක්ම මේ වනවිට ලොවින් තුරන් වී ඇත.

දුර්වල තේරුම් ගැනීමේ අවධානයක් සහිත මේ සතුන් දැකීමට අතිශය ප්‍රියකර මෙන්ම මේ ඉතිරිවි ඇති සතුන්ද රැක ගැනීම අප සතු වගකීමකි.

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  59,878 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,468 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,030 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,854 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,684 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,757 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,767 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,997 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,694 Downloads



Top 10 Commenters

Latest Comments

Top