Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
ඩොලර් 80,000ට වෙන්දේසි වූ දෙතොල් හාදුව

- ඩොලර් 80,000ට වෙන්දේසි වූ දෙතොල් හාදුවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,502 Views
එල්ටන් ජෝන් හැම අවුරුද්දෙම ලොකු party එකක් දානවා. වෙනදා වගේම එයාගේ මිත්‍ර ගායක ගායිකාවෝ, නළු නිළියෝ, ලොකු බිස්නස්කාරයෝ, මේ party එකට ඇවිත් හිටියා.

එල්ටන් ඒඩ්ස් රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන යන අරමුදල වෙනුවෙන් ආධාර ලබාගන්න වෙන්දේසියකුත් party එකේ තිබිලා. වෙන්දේසි කලේ බ්‍රිතාන්‍ය නිළි එලිසබෙත් හ(ර්)ලිගේ kiss එකක්.


ඇයගෙ වයස දැන් අවුරුදු 49යි. වැඩිම ගාණ කියලා ඒ kiss එක අයිති කරගත්තෙ තමන්ගේ මීට අවුරුදු 5කට කලින් බැඳලා ළමයි 3න් දෙනෙක් ඉන්න, wife එක්ක party එකට ආපු  කැනඩාවේ බැංකුකාරයෙක්. නම ජූලියන් බා(ර්)ටි. වයස අවුරුදු 27යි.

ඩොලර් 80,000ක් වියදම් කරගෙන මේ විදිහට තමං ඉස්සරහම තවත් කාන්තාවක් සිපගත්තට ඔහුගෙ wife මොනවා කියයිද කියලා තමයි එතන හිටපු හැමෝම බලං හිටියේ.

ඒත් තමන්ගෙ wife ඒ ගැන පොඩ්ඩක් වත් අවුල් නෑ කියලා තමයි ජූලියන් බා(ර්)ටි කියන්නේ.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,964 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,338 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,342 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,500 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,575 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,944 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top