Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
දුටු තැන කඩුවලින් කපා කොටා දමන කඩු කල්ලියක් නිසා යාපනය යළි කැළඹෙයි - Video & Photos

- දුටු තැන කඩුවලින් කපා කොටා දමන කඩු කල්ලියක් නිසා යාපනය යළි කැළඹෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,027 Views
යතුරුපැදිවලින් පැමිණ පුද්ගලයන්ව අමානුෂික ලෙස කපා දමනවා..

පොලිසිය මේ වනතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ..

යාපනය ප්‍රදේශයේදී තියුණු ආයුධ රැගත් ගත් බිහිසුණු කල්ලියක් විසින් ඊයේ (14) රාත්‍රියේ ස්ථාන 04කදී පුද්ගලයින් 08 දෙනෙකු කපා කොටා තිබෙනවා.
මෙම පිරිස් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බැවින් ජනතාව බියෙන් පසුවන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (14) රාත්‍රියේ මණිපායි, සංගුවේලි උතුර ප්‍රදේශයේදී, අද (15) විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු සහ ත්‍රීරෝද රථ රියදුරෙකුට යතුරුපැදි 05කින් පැමිණි පිරිසක් කපා කොටා පලා ගොස් තිබෙනවා.

එම යතුරුපැදි කල්ලිය ප්‍රථමයෙන් ත්‍රීරෝද රථ රියදුරු පසුපස හඹා ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු රවිශංකර් නැමැත්තෙකුගේ නිවසට දිව යාම හේතුවෙන් එම නිවසේ සිටි රවිශංකර්, ශිවගුරුනාදන් සහ පහීධරන් යන පුද්ගලයින්ටද තියුණු ආයුධ වලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව යතුරුපැදි කල්ලිය එම ස්ථානයෙන් පිටව ගොස් ඇති අතර ඒ යන අතරමගදී යාපනය නගරයේ මාර්ගයක ගමන් කරමින් සිටි කුලසිංහම් කුලප්‍රදීපන් නැමත්තෙකුද තියුණු ආයුධ වලින් පහරදී තිබෙනවා.

අනතුරුව කෝපායි, මුකමඩම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ධනබාලසිංහම් එක්මන්රාජ් සහ ජේසුදාසන් ජෙගන්දන් නමැති දෙදෙනාටද තියුණු ආයුධ වලින් තුවාල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රීයේ 9.30ට පමණ අවසාන වශයෙන් පිහි ඇනුම් සිදුකර ඇත්තේ කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ආසන්නයේ වෙළඳසැලක් ඉදිරිපිට සිටි සේලවරාසා මණ්මාරන් යන පුද්ගලයාටයි.

පසුගිය 13 වනදා ද මණිපායි සහ කෝපායි ප්‍රදේශවලදී පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස කපා කොටා තිබුණා.

කෙසේ වෙතත් අදාළ මැර කල්ලිවල ප්‍රහාර හේතුවෙන් ගත වූ දින 02 තුළ පුද්ගලයි 12 දෙනෙකු බරපතල කැපුම් තුවාල සහිතව යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Oba Dakina Dakina - Chandrasena Hettiarachchi
Oba Dakina Dakina
Chandrasena Hettiarachchi
⤵  1,003 Downloads

Sihinenwath - Roshan Buddhika
Sihinenwath
Roshan Buddhika
⤵  194 Downloads

A Oya Nisa - Nishi Tennakoon
A Oya Nisa
Nishi Tennakoon
⤵  361 Downloads

Hodin Oya - Nuwan LakSri
Hodin Oya
Nuwan LakSri
⤵  1,070 Downloads

Pemwantha Sith Kone - Nuwan Samarasekara
Pemwantha Sith Kone
Nuwan Samarasekara
⤵  5,465 Downloads

Ahinsakaviya - Janaka Katipearachchi
Ahinsakaviya
Janaka Katipearachchi
⤵  1,455 Downloads

Sundara Digasiya - Don Rajeev ft. Gloria & Dicky Boy
Sundara Digasiya
Don Rajeev ft. Gloria & Dicky Boy
⤵  2,356 Downloads

Sihina Wilak - Asantha Peiris
Sihina Wilak
Asantha Peiris
⤵  5,951 Downloads

Unuhumata Innam - Ishini De Silva
Unuhumata Innam
Ishini De Silva
⤵  5,698 Downloads

Idiappan Kade - Reload Samantha
Idiappan Kade
Reload Samantha
⤵  6,313 Downloads



Top 10 Commenters

Latest Comments

Top