Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා 'හිරු SUPER DANCER' වේදිකාවේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි - Video

- ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා 'හිරු SUPER DANCER' වේදිකාවේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,587 Views
කේක් කපන්නෙත් වේදිකාවෙමයි...

"හිරු SUPER DANCER" කණ්ඩායම්වලින් සප්‍රයිස් එකක්....

උපන්දිනය කියන්නේ අපි කාටත් විශේෂිත වූ දවසක්නේ. ඉතිං මේ විශේෂිත දවස ලස්සනට ගතකරන්න ලොකු පොඩි කවුරුත් කැමතියි.

ඒ දවස අපි එක එක විදිහට සමරනවා. මේ කියන්න යන්නෙත් අමුතු විදිහකට උපන්දිනය සමරන්න වුණු අපේ රටේ ප්‍රසිද්ධ තරුණ නිළියක් ගැනයි.

ඇය නමින් ශලනි තාරකායි. ඇය රංගනයට වගේම නිවේදනයටත් දක්ෂ බව මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශනය වන හිරු SUPER DANCER තරඟයේදී අපි කාටත් දැක ගැනීමට පුළුවන්.

ඇය නිවේදිකාවක් ලෙස කටයුතු කරන එම වේදිකාවේම උපන්දිනය දවසේ පුදුම කරවන්න  හිරු SUPER DANCER තරඟයට ඉදිරිපත් වී සිටින කණ්ඩාමේ  පිරිස තීරණය කර තිබුණා.

ඔවුන් වේදිකාවට කේක් එකක් ගෙනවිත් ශලනිව පුදුම කළ හැටි ජංගම දුරකථනයක සියල්ල පටිගත කර තිබෙනවා.

හිරු SUPER DANCER වේදිකාවේ  ශලනි උපන්දින කේක් එක්ක සතුට සැමරූ හැටි පහතින් බලන්න.



මේ ගැන ශලනි මුහුණු පොතේ දැමූ සටහන පහතින්

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  515 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,445 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,564 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,371 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,162 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,422 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,265 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,942 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,948 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,195 Downloads



Top 10 Commenters

Latest Comments

Top