Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
කොස්තාපල්වරියකට කියලා ඇඟ තවාගත්ත පොලිස් ලොක්කගේ වීඩියෝවක් අන්තර්ජාලයේ - Video

- කොස්තාපල්වරියකට කියලා ඇඟ තවාගත්ත පොලිස් ලොක්කගේ වීඩියෝවක් අන්තර්ජාලයේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,459 Views
ඉන්දියාවේ නෙලුන්ගානා ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් තුළ පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් පොලිස් කොස්තාපල්වරියක් යොදා ගනිමින් සිය ශරීරය සම්භාහනය කරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

නෙලුන්ගානා ප්‍රාන්තයේ කට්වාල් පොලිස් ස්ථානයේ අශාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මෙය සිදු කරගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය දැක්වෙන වීඩියෝව මේවන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට පොලිස් විවේකාගාරයේදී මෙය සිදුව ඇති බවයි දක්නට ලැබෙන්නේ.  

මෙවැනි සිද්ධියක් මීට පෙර ඉන්දියාවේ සරෝනගර් පොලිසියෙන් වාර්තාවී ඇති අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා සම්භාහන කටයුතු කරගෙන තිබෙන්නේ පොලිස් කොස්තාපල්වරයෙකු යොදාගනිමින්.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  159 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  853 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,172 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,874 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,078 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,907 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,111 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,773 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,837 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,967 Downloads



Top 10 Commenters

Latest Comments

Top