Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
රාජ්‍ය සේවකයන්ගේ වැටුපට ලබන වසරේ මුල සිට වෙන දේ මෙන්න

- රාජ්‍ය සේවකයන්ගේ වැටුපට ලබන වසරේ මුල සිට වෙන දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,919 Views
ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියයට 15කින් වැඩි වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.

රාජ්‍ය සේවකයින්ගේ එම වැටුප් වැඩිවීම සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 12 ක අතිරේක මුදලක් වාර්ෂිකව අවශ්‍ය වන බවයි ඔහු කියා සිටියේ.

මෙම වැටුප් වැඩිවීමට අනුව කාර්යාල කාර්ය සහයකයාගේ සිට නීතිපතිවරයා දක්වා වැටුප් වැඩි වනු ඇති.

ඒ අනුව කාර්යාල කාර්ය සහායක සේවකයාගේ මූලික වැටුප රුපියල් 14,000 සේ සිට රුපියල් 23,000 දක්වා වැඩි වන බවත්, නීතිපතිවරයාගේ වැටුප රුපියල් එක්ලක්ෂ දස දහස දක්වා වැඩි වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 60,000සේ සිට රුපියල් 69,756 දක්වා වැඩි වනු ඇති.

මේ අතර, අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි.

සිව්වන දිනය වූ ඊයේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ අදහස් දක්වන අතරතුර ඊට තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා මෙන්ම එම අවස්ථාවේ මුලසුනේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එඞ්වඞ් ගුණසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මැදිහත් වුණා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,576 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,760 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,504 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top