Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
අඹ යාළුවෝ එක්ක ඇබර්ඩින් ඇල්ලට බැස්ස හිරුදිකට අත් වූ අවාසනාවන්ත ඉරණම - Photo

- අඹ යාළුවෝ එක්ක ඇබර්ඩින් ඇල්ලට බැස්ස හිරුදිකට අත් වූ අවාසනාවන්ත ඉරණම - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,105 Views
ගිනිගත්හේන, ඇබර්ඩින් දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදහන්වි සිටි තරුණයෙකුගේ සිරුර ඇබර්ඩින් දියඇල්ල පාමුල තිබි ඊයේ පස්වරුවේ සොයා ගෙන තිබෙනවා.

නුවර, දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි පි.වයි. හිරුදික නමැති 18 හැවිරිදි තරුණයාගේ සිරුර මෙලෙස සොයාගනු ලැබුවා.

අදාල තරුණයා ඔහුගේ මිතුරන් පිරිසක් සමඟ ඇබර්ඩින් දියඇල්ල නැරඹීමට පැමිණ දියනාමින් සිටියදි ඇබර්ඩින් දියඇල්ල පාමුල ජලයේ ගිලි අතුරුදහන්ව තිබුණා.

ගිනිගත්හේන පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ඊයේ පස්වරුවේ ඇල්ල පාමුල සිදුකළ මෙහෙයුමකින් පසු එම ඇල්ල පාමුල තිබි සිරුර ගොඩ ගනු ලැබුවා.

එම සිරුර මහේස්ත්‍රාත් පරික්‍ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා නාවලපිටිය මුලික රෝහල වෙත යොමු කරන බව ගිනිගත්හේන පොලිසිය සඳහන් කළා.

ඡායාරූප පහතින්...



      
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,596 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,404 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,986 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,103 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,654 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,399 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,622 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,665 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,282 Downloads



Top 10 Commenters

Latest Comments

Top