Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
15
බලංගොඩම කම්පා කරමින් මෙලොව හැරගිය පුුංචි දැරියගේ මරණයට හේතුව හෙළිවෙයි - Video

- බලංගොඩම කම්පා කරමින් මෙලොව හැරගිය පුුංචි දැරියගේ මරණයට හේතුව හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59,595 Views
"මෙයාගේ බෑග් එකේ ෆෝන් එකක් තිබිලා රින්ග්ස් ගියා"

"පාසලේ ළමයි කියනවාලු ෆෝන් හොරා කියලා"

දරුවන්ගේ දෙවන මව්පියන් වන්නේ ගුරුවරුන්.

හොඳ නරක කියා දෙමින් දරුවන් යහමගට ගැනීම ඔවුන්ගේ වගකීමක්.

එහෙත් පාසලේදී  මානසික පීඩනයකට ලක්වූ වයස අවුරුදු දහයක දරුවෙකු සියදිවි හානි කර ගැනීමේ පුවතක් වාර්තා වන්නේ බලංගොඩ ප්‍ර දේශයෙන්.

මේ බලංගොඩ රම්දොළවත්ත ප්‍රදේශයේ  පදිංචිව සිටි 10 හැවිරිදි  ෆාතිමා රිස්නා.

ඇය බලංගොඩ කිරිමැටිතැන්න ප්‍රාථමික විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.

ඇය දිවියට සමුදුන් සිදුවීම හේතු පාදක වන්නේ මීට තුන්මසකට පමණ පෙර සිදුවූ සිදුවීමක්.

දැරියගේ මව

"මෙයාගේ බෑග් එකේ ෆෝන් එකක් තිබිලා රින්ග්ස් ගියා.ඒක මම ඒ වෙලාවෙම ගිහිල්ලා භාර දුන්නා විදුහල්පති හිටියා.පංතිභාර ගුරුතිමිය හිටියා .ෆෝන් එක අයිති මිස් හිටියා.ඒ ගිනිහිල්ලා භාර දීලත් මගේ ළමයාගෙන් අහනවාලු ෆෝන් එක ගත්තා නේද? මම සල්ලි දෙන්නම් කියලා දවස් ගානක් අහලා තිබුණා.ඒ පංතියේ ළමයිනුත් කියනවාලු ෆෝන් හොරා කියලා.ඒ හේතුව මත මේ ළමයා ස්කොලේ යන්න බැහැ කියලා මට කිව්වා යන්න බැහැ අම්මේ කියලා.මගේ කටේ බලේට තමයි මම කටේ බලේට යවන්නේ. සිද්ධිය වී දින සති හා මාස ගණන් ගත වුවත් ගුරුවරිය ඇතුළු පාසලෙන් එල්ලවූ පීඩනය දරුවාට දරා ගැනීමට හැකි වී නැහැ."

ඒ හේතුවෙන් ෆාතිමා පාසල් යාම ප්‍රතික්ෂේප කළ අවස්ථා අපමණයි.

13 වනදා පස්වරුවේ අසළ නිවසකට ගොස් යළි පැමිණි මව දුටු සිද්ධිය ඇය කිසිදු අවස්ථාවක අපේක්ෂා නොකළ දෙයක්.
දර්ශනයෙන් කම්පනයට පත්වූ මව එකවරම කෑ ගැසීම නිසා අසල්වාසීන්ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

දැරියගේ මිත්තණිය

"මෙයා පේන්න නැහැ.ඊටපස්සේ වටේම ගිහිල් මෙතන බලනකොට කෑගහුවේ ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ.
ළමයින්ට වචනකින්වත් හිතරිදෙන ඒවා කරන්න එපා.වැරැද්දක් තියෙනවනම් දරුවන්ට දෙමාපියෝ ගෙන්නලා ඒක විසඳන්න.ළමයින්ගේ හිත රිද්දන්න එපා.උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා.අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ."


Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,487 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,390 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,881 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,092 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,635 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,383 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,598 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,661 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top