Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
‘‘මම දැක්කා මෙතුමා බියර් බොනවා..“ බියර් බීලා පළාත් සභාවට ආවා යැයි කියූ කතාව නිසා වෙච්ච දෙයක් - Video

- ‘‘මම දැක්කා මෙතුමා බියර් බොනවා..“ බියර් බීලා පළාත් සභාවට ආවා යැයි කියූ කතාව නිසා වෙච්ච දෙයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,050 Views
‘‘මම සුදානම් බැලුන් පුම්බන්න“
‘‘ ඔප්පු කරන්න මම බියර් බිව්වා කියලා..“

දකුණු පළාත් සභාව තුල මන්ත්‍රීවරුන්ට ගෞරවයක් ඇතිව කතා කරන ලෙස දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතාට නියෝග කළා.

ඒ මහතා මෙලෙස නියෝග කලේ  ඊයේ (13) දින දකුණු පළාත් සභාව රැස් වු අවස්ථාවේ දී නියෝජ්‍ය සභාපති වරයා හා දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී මහතා අතර ඇති වු වචන හුවමාරුවක් අතරතුරදීය.

සමුපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් සමුපකාර අමාත්‍ය යු.ජී.ඩී. ආරියතිලක මහතා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව නැගී සිටි එජාප දකුණු පළාත් සභා මන්ත්‍රී ටී.වී.කේ ගාමිණී මහතා කියා සිටියේ දකුණු පළාතේ සමුපකාර අමාත්‍යවරයාත් අයවැය පරාජය වී දැන් සමුපකාර සේවකයින්ට චෝදනා කිරීමත් එක සමාන බවත් ඇමතිවරයා සිදුකරන දේම සමුපකාර සේවකයිනුත් සිදුකරන බවයි.

එයින් පසුව සභාවේ නැඟී සිටි දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල මහතා කියා සිටියේ ටී.වී.කේ ගාමිණී මන්ත්‍රීවරයා බියර් බී දකුණු පළාත් සභාවට පැමිණ ඇති බවයි.

කෙසේ නමුත් මෙම ප්‍රකාශයට මන්ත්‍රී ටී.වී.කේ. ගාමිණී මන්ත්‍රීවරයා දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කල අතර ඒ සමඟින්  ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් ඇති වුණා.

වීඩියේව පහතින්...



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  463 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  916 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,197 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,735 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  3,985 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,300 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,340 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,328 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,652 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,390 Downloads



Top 10 Commenters

Latest Comments

Top