Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගෙන් ඉන්දියාවට අණක්

- ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාගෙන් ඉන්දියාවට අණක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,013 Views
ගෝලීය ව්‍යවසායක සමුළුවට ((GES)රතු පලස මතින් ගමන් කිරීමට නියමිත ලෝක බලවතාගේ දියණිය Ivanka Trump දින දෙකක් ඉන්දියාවේ හයිද්‍රාබාද් වල සිටීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම සමුළුව ඇමතීමටත් නියමිතයි.

 මේ සමුළුව සදහා ලෝකයේ බලවතුන් ඇතුළු ආරාධිත අමුත්තන් 1200ක් ආරාධනා ලබා තිබෙනවා. පසුගිය දවස්වල ඉන්දියාවේ හයිද්රාබාද්වල ඇති වූ වෙඩි හුවමාරු හා පිහි ඇනුම් වැනි සිද්ධීන් පිළිබදව ඉවන්කා කනස්සල්ල පළ කර තිබෙන අතර දැඩි ආරක්ෂාව ලබා දීමට රජය කටයුතු කරන ලෙස දන්වා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජනතාව ගැවසෙන ජනාකීර්ණ ස්ථාන වල ළමන් අතපොවමින් හිගා කෑම ආරක්ෂාවට බාධාවක් බවත් සදහන්.

ඒ හේතුවෙන්  මේ වන විට ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ ප්‍රධාන මාර්ග පිළිසකර කරන අතර මාර්ගයේ ජිවත්වන හිගන්නන් ළමා හිගන්නන් ඉවත් කරමින් සිටින බවයි මාධ්‍ය සදහන් කරන්නේ. ඊට හේතුව ලෙස පෙන්වා දෙන්නේ හයිද්‍රාබාද්හි පොලිස් කොමසාරිස් වන M Mahendar Reddy මහතාට Ivanka Trump ඒ පිලිබදව ක්‍රියා කරන ලෙස අණකර ඇති බවයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sansarayen Sansaraye - Sagarika Sugathapala
Sansarayen Sansaraye
Sagarika Sugathapala
⤵  253 Downloads

Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  21,809 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  9,516 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,642 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,760 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,922 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,882 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,610 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  639 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,401 Downloads



Top 10 Commenters

Latest Comments

Top