Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
වැස්ස නිසා ගුරු විවේකාගාරයේ තනිව සිටි තරුණ ගුරුවරියට ගුරුවරයෙක් කරපු පහත් වැඩේ

- වැස්ස නිසා ගුරු විවේකාගාරයේ තනිව සිටි තරුණ ගුරුවරියට ගුරුවරයෙක් කරපු පහත් වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,894 Views
බලහත්කාරයෙන් ගුරුවරියව සිප වැළදගෙන පියයරු මිරිකලා..

ගුරුවරයට සහ ගුරුවරයාට පාසල් දෙකකට ස්ථාන මාරුවක්...

ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසලක සේවය කරමින් සිටි තරුණ ගුරුවරියක් බලහත්කාරයෙන් සිප වැළදගෙන ඇයට ලිංගික අතවර කිරීමට ගිය ගුරුවරයෙකු සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා.

අතවරයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වන අවිවාහක පාසල් ගුරුවරියක් බවයි වාර්තාවුණේ.

අදාළ සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 30 ක් වන විවාහක අයෙකු බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

අධික වර්ෂවාත් සමග පාසල නිමාවීමෙන් පසුව ගුරුවරිය ගුරු විවේකාගාරයේ තනිවම සිට ඇති අතර එම අවස්ථාවේදී ගුරු විවේකාගාරයට පැමිණ ඇති සැකකාර ගුරුවරයා “ඔයා මට බයදැයි”ගුරුවරියගෙන් විමසා ඇත.“බය වෙන්න ඔයා යකෙක්ද?” කියා ගුරුවරිය පෙරළා පවසා තිබෙනවා..

එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇති ගුරුවරයා ගුරුවරියව සිප වැළදගෙන ඇයගේ පියයරු මිරිකා ඇති බව පොලිස් පැමිණිල්ලේ සදහන්වනවා.

සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරියගේ මවද විශ්‍රාමික විදුහල්පතිනියක්.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක්  සිදු කර ඇති ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සිද්ධියට මුහුණ දී ඇති ගුරුවරිය සහ ඇයට අතවර කිරීමට උත්සාහ කළ බව කියන ගුරුවරයාව පාසල් දෙකකට ස්ථාන මාරුවක් ලබාදී ඇති බව සඳහන්.

ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන බව නවගත්තේගම පොලීසිය වැඩිදුරටත් පැවසුවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  2,458 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  2,281 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,483 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,030 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,958 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  17,465 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,888 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,168 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,551 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,584 Downloads



Top 10 Commenters

Latest Comments

Top