Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
‘‘බාහුබලී“ වීරයා වෙන්න ගිය තරුණයෙකු ඇතෙකුගේ දරුණු ප්‍රහාරයට ලක්වූ හැටි කැමරාවක සටහන් වෙයි - Video

- ‘‘බාහුබලී“ වීරයා වෙන්න ගිය තරුණයෙකු ඇතෙකුගේ දරුණු ප්‍රහාරයට ලක්වූ හැටි කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,116 Views
ජනප්‍රය චිත්‍රපටියක් වන ‘‘බාහුබලි“ හි වීරයා මෙන් ඇතකුගේ ඇත්දළ යුව‍ළේ එල්ලී ඇතා පිට නැගීමට උතසහා කළ තරුණයකුට එම ඇතා පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මේ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන්.

සාජි නම් 40 හැවිරිදි පුද්ගලයෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ අතර ඔහු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය මිතුරන් ඉදිරියේ මෙම වීර ක්‍රියාව කර වීරයෙක් වීමට සිතූ සාජි මුලින්ම ඇතා මිත්‍ර කර ගැනීමට ඇතාට කෙසෙල් ගෙඩියක්ද දී තිබුණා.

අනතුරුව ඇතා ඉදිරියට ගොස් ඇතාගේ ඇත් දළ යුවළෙන් අල්ලා ගෙන ඇතා මතට ගොඩ වීමට උත්සාහා කළ අවස්ථාවේ ඇතා එකවරම සිය හොඬයෙන් සාජිව තල්ලු කර දමන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

ඇතාගේ ප්‍රහාරයෙන් මීටර 25ක් පමණ ඈතට විසි වී ගිය සාජී ගේ බෙල්ල කැඩී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ සියල්ල ඔහුගේ මිතුරකු විසින් සිය ජංගම දුරකථනයෙන් රූ ගත කර ඇති අතර එම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිර යමින් තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,486 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,390 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,881 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,092 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,635 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,383 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,597 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,661 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top