Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
සජිතගේ උපන්දිනය දවසේ පෙම්වතියගෙන් අමතක නොවන තෑග්ගක් - ගෙදර අයත් පාටි දාලා පුදුම කරවපු හැටි මෙන්න - Video & Photos

- සජිතගේ උපන්දිනය දවසේ පෙම්වතියගෙන් අමතක නොවන තෑග්ගක් - ගෙදර අයත් පාටි දාලා පුදුම කරවපු හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,952 Views
මහ රෑ දුන්නු අමතක නොවන සප්‍රයිස් එක.....

පාන්දරම සිංදුත් කියලා......

සජිත අනුත්තර ඇන්තනි කියන්නේ ජැක්සන් ඇන්තනිගේ බාල පුතණුවන් කියලා හැමෝම දන්නවා.

පුංචි කාලේම රංගනයට පිවිසුණ සජිත පසුගිය දවසක සප්‍රයිස් වුණා. ඒ ඔහුගේ ගෙදර හැමෝම වගේම ඔහුගේ යාළුවෝ මහ රෑ දුන්නු අමතක නොවන උපන්දින සුභ පැතුම් නිසා.

මේ පුදුම කිරීමේ පාටියට සජිතගේ දෙමව්පියන් මෙන්ම පෙම්වතිය බුවිනිකා , සහෝදරිය මාධවී , සොහොයුරු අඛිල සහ රංගන ශිල්පීන් වන සිනෙති අකිලා , සහන් මාන්නගේ , සනුක වික්‍රමසිංහ ඇතුළු මිතුරු මිතුරියන් එක්ව සිටියා.

ඒ වගේම දැන් සජිතට වයස 26යි. ඒ වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය අපූරු වීඩියෝවක් නිර්මාණය කර තිබෙනවා. ඒ වීඩියෝවත් සජිතගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ දමා ඔහු පවසා තිබෙන්නේ "The sweetest thing a girl can do for her boyfriend..." යනුවෙනුයි..

ඊට අමතරව තෑග්ගක් විදිහට වටිනා ගිටාරයක් ඇය සජිතට ලබාදී තිබෙනවා.

මහ රූම නිදාගෙන සිටි සජිතව පුදුම කරවපු උපන්දිනයදා රෑ ගීත කියමින් හැමෝම විනෝද වෙලා තිබෙනවා. ඒ අවස්ථාවන් පහත විඩියෝවෙන්.

 

The sweetest thing a girl can do for her boyfriend...

A post shared by Sajitha Anuththara Anthony (@sajithanthony) on






 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  107,166 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  70,719 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,634 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  96,571 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  22,266 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  25,244 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  20,246 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,385 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,658 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,844 Downloads



Top 10 Commenters

Latest Comments

Top