Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
මල් විෂවෙලා තුන්දෙනෙක් රෝහලේ - Photos

- මල් විෂවෙලා තුන්දෙනෙක් රෝහලේ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,085 Views
දිවා ආහාරය සමඟ ව්‍යාංජනයක් ලෙස  ආහාරයට ගත් හඳුනානොගත් බිම් මල් වර්ගයක් විෂ ආහාරයට ගැනීමෙන් කන්දකැටිය බුදුගේකන්ද ගම්මානයේ කුඩා දරුවෙකු ඇතුලු අට දෙනෙකුට රෝගාතුරු වී රෝහල් ගත කළ පුවතක් වාර්තා වුණා.

මෙලෙස පසුගිය 12 වනදා බිම්මල් වර්ගය ආහාරය ගත් කුඩා දරුවා ඇතුලු අට දෙනාට වමනය යාමට පටන් ගෙන ඇති අතර ලේ වමනය වීමට පටන්ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් අසාධ්‍යය තත්වයට පත් වූ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු එදින (12) සවස කන්දකැටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

ගම්මානයේ කැලෑවක පිපි තිබූ බව කියන හඳුනානොගත් බිම්මල් වර්ගයක් කඩාගෙන ගොස් මෙම පිරිස  ව්‍යාංජනයක් ලෙස දිවා ආහාරයට එක් කර ගෙන ඇති අතර ආහාර ගැනීමෙන් මඳ වේලාවකට පසුවයි ඔවුන්ට මේ වමනය යාම ඇතිවී තිබුණේ.

මේ වන විට ඇද හැලෙන වර්ෂාවත් සමග ඌව පළාතේ හේන් වගා කන්නය ආරම්භ වී ඇති අතර කැලෑ වල විවිධ නම්වලින් හදුන්වනු ලබන බිම් මල් වර්ගද පිපීමට පටන්ගෙන තිබෙන බවයි වාර්තා වුණේ.

ඔවුන් ආහාරයට ගත් බිම් මල් කීපයක ඡායාරූප පහතින්..

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,506 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,392 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,893 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,093 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,638 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,387 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,616 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,661 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,109 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,279 Downloads



Top 10 Commenters

Latest Comments

Top