Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
පදියතලාවේ පෙම්වතුන් යුවළක් වන ලැහැබක පෙම් සුව විඳිද්දි කාමාතුරයන් පිරිසක් ඇවිත් පෙම්වතියට කළ අපරාධය

- පදියතලාවේ පෙම්වතුන් යුවළක් වන ලැහැබක පෙම් සුව විඳිද්දි කාමාතුරයන් පිරිසක් ඇවිත් පෙම්වතියට කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38,245 Views
පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට තරුණයන් පස් දෙනෙකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙක්.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 17 ක තරුණියක් මහියංගන දියබානා වැව ප්‍ර දේශයේ වන ලැහැබක පෙම් සුව විඳිමින් සිටියදී ප්‍ර දේශයේ තරුණයන් පස් දෙනෙකු පැමිණ පෙම් යුවළට බලපෑම් කර බියවද්දා පෙම්වතාට පහර දී පෙම්වතිය බලහත්කාරයෙන් කැලය මැදට ගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර තිබෙනවා.

තරුණිය සති අන්ත උපකාරක පංති යන මුවාවෙන් පෙම්වතා සමග මෙලෙස පැමිණි අවස්ථාවේදීයි මේ සිදුවීම වී ඇත්තේ.
 
අගතියට පත් තරුණිය පදියතලා රෝහලටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත මාරු කර තිබෙනවා.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,574 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,754 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,504 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top