Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
අලි බබා හි නිර්මාතෘ සුප්‍රසිද්ධ නළුවන් අභිබවමින් චිත්‍රපටයක ප්‍රධාන නළුවෙක් වුණු හැටි - Video

- අලි බබා හි නිර්මාතෘ සුප්‍රසිද්ධ නළුවන් අභිබවමින් චිත්‍රපටයක ප්‍රධාන නළුවෙක් වුණු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,630 Views
ආසියාවේ ධනවත්ම කවුද කියලා කාගෙන් හරි ඇහුවොත් ලැබෙන උත්තරය තමයි අලිබබා නිර්මාතෘ ජැක් මා(Jack Ma). ඔහු හැමදාම කතා බහට ලක් වුණේ ඔහුගේ ව්‍යාපාර හා දුප්පත් මිනිසෙක් පොහොසත් වූ හැටි ගැනයි. නමුත් ඔහු මේ දවස්වල නළුවෙක් වෙන්න සුදානම් කියලා විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.“Gong Shou Dao” (The Art of Attack and Defence) කියන කුංෆු චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රගපාන්නේ ඔහුයි.

 මයිකල් ජැක්සන්ගේ නර්තනයට ආදරේ කරන ඔහු මයිකල්ගේ නර්තනය එහිදී අනුගමනය කළා  කියලත් කියනවා.කොහොම නමුත් ජනප්‍රිය හා දක්ෂ ප්‍රවීණ නළුවන් එක්ක කරට කර රගපෑම ගැන ඔහුත් සතුටින් ඉන්නේ. "මම විශ්වාස කරනවා මේ චිත්‍රපටය 100% සාර්ථක එකක් වෙයි කියලා.." ඔහු එහෙම ඔහුගේ මුහුණු පොතේ සටහනක් තබනවා.ඔහු එහි විධායක නිෂ්පාදකවරයාත් වෙනවා.

වයස අවුරුදු 53ක් වුවත් ඔහු නළුවෙක් නොවුණත් වයස නළුකමේ පළපුරුද්ද නොපෙන්වා ඔහු හොදින් චරිතය හසුරුවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  13,572 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  7,752 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,338 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,653 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  33,504 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,727 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,551 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  590 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,299 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,435 Downloads



Top 10 Commenters

Latest Comments

Top