Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
අධික වේගයෙන් ආ මෝටර් රථය මදූෂගේ ජීවිතය උදුරාගත් හැටි - CCTV Video & Photo

- අධික වේගයෙන් ආ මෝටර් රථය මදූෂගේ ජීවිතය උදුරාගත් හැටි - CCTV Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,877 Views
මෝටර් රථයේ රියදුරුට නින්ද ගිහින්...

පූගොඩ පුහුණු පාඨමාලාවකට ගිහින් එනගමන් අනතුර සිදුවෙලා...

කොස්ගම, කනන්පැල්ල මංසන්දියේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගම පරණගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි මදූශ කවීෂ නමැති තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 වන දින පස්වරු 5.30ට පමණ අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


මොහු පුද්ගලික ආයතනයක සේවය කරන බවත් පූගොඩ පුහුණු පාඨමාලාවකට ගොස් පැමිණෙන අතරතුර මෙම අනතුරට මුහුණ පා ඇති බවත් සඳහන්.

වේගයෙන් පැමිණි මෝටර් රථයක තරුණයා ගැටී ඇති අතර මෝටර් රථය සමඟ ඔහු තවත් ඉදිරියට ඇදී ගොස් අසල වූ ආපන ශාලාවක බිත්තියක ගැටී තිබුණා.

මෝටර් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කොස්ගම පොලිසිය මගින් ක්‍රියාත්මකයි.



Make a Comment
Make a Comment






Recent Gossip Post




Sasaren Aa Mithura - Methun SK
Sasaren Aa Mithura
Methun SK
⤵  727 Downloads

Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  6,739 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  5,212 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  2,544 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,294 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,473 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  20,369 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,303 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,934 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,725 Downloads



Top 10 Commenters

Latest Comments

Top