Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
ප්‍රසිද්ධ ස්ථානයකදී පාසල් සිසුවෙකුගේ සරම කඩපු හලාවත පොලිස් නිලධාරියා - Video

- ප්‍රසිද්ධ ස්ථානයකදී පාසල් සිසුවෙකුගේ සරම කඩපු හලාවත පොලිස් නිලධාරියා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,360 Views
පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයකදී නිරුවත් කිරීම නිසා අපහසුතාවට පත්වූ පාසල් සිසුවෙකු පිළිබඳ තොරතුරු හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එමෙන්ම මේ හේතුව නිසා සිසුවා පාසල් යාම ද ප්‍රතික්ෂේප කොට නිවස තුළටම වී කාලය ගත කරන බවයි ඔහුගේ දෙමාපියන් සඳහන් කළේ.

මීට අමතරව සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිතව ඇති බැවින් එම විභාග කටයුතු ද අඩපණ වී ඇති බව දෙමාපියන් චෝදනා කළා.

පසුගිය 11 වන දා හලාවත - මාළිගාවත්ත ප්‍රදේශයට පැමිණි හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් වැටලීමක් සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී කිසියම් හේතුවක් මත මෙම සිසුවා ඇද සිට සරම කඩා ඉවත් කිරීමට පොලිස් නිලධාරියෙකු කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, සිද්ධිය වන විට ඒ අවට ප්‍රදේශවාසීන් සහ දරුවාගේ යහළුවන් සිට ඇති බැවින් තම දරුවා දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය හලාවත පොලීසියෙන් විමසීමක් කළ ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමන් වෙත මෙවැනි සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  515 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,445 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  14,564 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,371 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,162 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,428 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,274 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  18,942 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  11,952 Downloads

Heena Dena Re Pura - Bonny Fernando
Heena Dena Re Pura
Bonny Fernando
⤵  3,195 Downloads



Top 10 Commenters

Latest Comments

Top