Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
අම්මත් ගෙදර නැතිවෙලේ 4 වසරේ පුංචි දැරියකට අත් වූ අවාසනාවන්ත ඉරණම - Video

- අම්මත් ගෙදර නැතිවෙලේ 4 වසරේ පුංචි දැරියකට අත් වූ අවාසනාවන්ත ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,816 Views
බලංගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස ගෙලවැලලගෙන මියගොස් සිටි කුඩා දැරියකගේ මළසිරුරක් ඊයේ (13) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ෆාතිමා සෞම්‍යා නම් කුඩා දැරියක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දැරියගේ මව නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ.

එහිදී නැවත නිවසට පැමිණි මව විසින් දියණිය පිළිබඳව සොයා බලා ඇති අතර එහිදීයි නිවස පිටුපස අභිරහස් ලෙස ගෙලවැලලාගෙන මියගොස් සිටි දියණියගේ සිරුර දැක ඇත්තේ.

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර බලංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙය ගෙලවැලලාගැනීමක් ද එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න පිලිබඳව නිශ්චිතව තවම අනාවරණ වී නැහැ.

වීඩියෝව පහතින්...

Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  2,572 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  1,403 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  6,951 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  7,101 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  6,649 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  4,395 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  2,620 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  1,663 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,111 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,280 Downloads



Top 10 Commenters

Latest Comments

Top