Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
හෙම්මාතගම ජනප්‍රිය මුස්ලිම් පාසලක දෙපිරිසක් ගැටුමක.. මාධ්‍යවේදීන්ට රෝහලේදී බාධා - Photos

- හෙම්මාතගම ජනප්‍රිය මුස්ලිම් පාසලක දෙපිරිසක් ගැටුමක.. මාධ්‍යවේදීන්ට රෝහලේදී බාධා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,676 Views
හෙම්මාතගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුස්ලිම් පාසලක සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් අතර අද 13 පස්වරුවේ  ඇති වූ ගැටලුවක් දුර දිග ගොස්  ගැටුමක් බවට පත්වී මේ වන විට තිදෙනෙක් හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව හෙම්මාතගම  පොලිසිය පවසනවා.

කලක සිට පැවති ආරවුලක් මුල් කරගනිමින් මෙම ගැටළුව ඇති වී ඇති බව පොලීසිය පවසයි .තුවාල ලබා සිටින තිදෙනා ගේ තත්වය බරපතළ නොවන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා .

මෙම ගැටලුව ඇති වි ඇත්තේ පාසල ඉදිරිපිටදි බවත් දැනට හෙම්මාතගම මහ රෝහලේ ප්‍රතිකාර ලබන  දෙනාගෙන් එක් අයෙක් සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන දරුවෙකු බවත් අනෙක් දෙදෙනා උසස් පෙළ පන්ති වල සිසුන් බවයි පොලිසිය පවසන්නේ. මෙම ගැටුමෙන් තුවාල ලැබු තිදෙනාගේ මුහුණු සහ නළල පෙදෙස් තුවාල ලබා ඇති බවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් වන මෙම මුස්ලිම් විද්‍යාලයේ දරුවන් කිහිප දෙනෙකු විසින් පාසලේ කීර්ති නාමයට කැළලක් වන ලෙස මෙවැනි ගැටලු ඇති කර ගැනීම වැළැක් විය යුතු බව එම පාසලේ ආදී ශිෂ්‍යයන් මෙන්ම ප්‍රදේශ වාසීන් ද මාධ්‍යයට පැවසුවා.

මෙම අවස්ථාවේදී  මාධ්‍ය ආවරණය කිරිමට ගිය මාධ්‍යවෙදින්ට රෝහල තුල මාධ්‍ය  කටයුතු සිදු නොකරන  ලෙස රෝහල් සේවිකාවක් පැවසු අතර ඒ සදහා දෙමාපියන්ගේ අවසරය ගත යුතු බව කියා සිටියා.

නමුත්  රෝහලට රෝගින් බැලිමට පැමිණි පිරිස් මාධ්‍ය කටයුතු වල නිරත වෙමින් තුවාල කරැවන්ගේ ජායාරූප සහ විඩියෝ ගත කරනු අපට දැක ගත හැකි වුණා.

තවද රෝහලේ රෝගින් බැලිමට නියමිත කාල රාමුවක් ලබා නොදිම හේතුවෙන් රෝහලේ  සෙසු රෝගින්ද අපහසුතාවයට ලක් වි සිටින අයුරු  එහි ගිය අපට දැක ගත හැකි වුණා.

සිද්ධියෙන් කලබලයට පත් වු ජනතාව හෙම්මාතගම  රෝහලේ සිටි අන්දම.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Magen Waradak Weela - Shayan Fernando
Magen Waradak Weela
Shayan Fernando
⤵  744 Downloads

Naththal Awa - Latha Walpola & Eranga Lanka
Naththal Awa
Latha Walpola & Eranga Lanka
⤵  42 Downloads

Mama Adare Karata  - Imesh Gunasekara
Mama Adare Karata
Imesh Gunasekara
⤵  31,136 Downloads

Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  1,637 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  537 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  299 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  3,040 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  5,350 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,556 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  1,201 Downloads



Top 10 Commenters

Latest Comments

Top