Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
ඇන්නා පැන්නා න්‍යායට අනුව වැඩක් දෙන්න ගිය සිසුන් දෙන්නෙක් රියදුරෙක් නිසා වැඩ වරදවා ගනී.

- ඇන්නා පැන්නා න්‍යායට අනුව වැඩක් දෙන්න ගිය සිසුන් දෙන්නෙක් රියදුරෙක් නිසා වැඩ වරදවා ගනී.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,836 Views
වයෝවෘද්ධ කාන්තාවක් විසින් වවුනියාව මහරෝහල ඉදිරිපිට පවත්වාගෙන ගිය  කුඩා වෙළෙදසැලකට පැමිණි පාසල් සිසුන් දෙදෙනෙකු ආහාර වර්ග කිහිපයක් සොරා ගෙන ගිය පුවතක් වාර්තා වුණා.

12 වනදා සවස වෙළඳසැලට පැයිණි පාසල් සිසුන් දෙදෙනෙක්  කාන්තාවට හොරෙන් වෙළෙදසැලේ තිබූ කුඩා ආහාර පැකට් (ටිපි ටිප්) වැනි දේ
සොරකම් කොට පලාගොස් තිබෙනවා.

කුඩා වෙළෙද සැල අසල පිහිටි ත්‍රී රෝද රථ නැවතුම්පලේ අයෙකු මේ බව අදාල කාන්තාවට දැණුම්දීමෙන් පසුව කාන්තාව සිද්ධිය පිළිබඳව පොලිස් නිලධාරියෙකුට දැණුම් දී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සිසුන් දෙදෙනා පලාගිය දෙසට ලුහුබැද ගොස් ඔවුන් දෙදෙනාව, සොරකම් කළ ආහාර සමඟම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් දෙදෙනාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් නොගෙන විදුහල්පතිවරුන් හා දෙමව්පියන් දැනුවත් කොට සිසුන්ට අවවාද කොට යැවීමට පොලීසිය කටයුතු කර තිබුණු බවයි වාර්තා වුණේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  60,332 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  68,524 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  16,064 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  93,956 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,693 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,778 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,779 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  18,002 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,476 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top