Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
13
‘‘අවුරුදු 16 දි මම කෙනෙක්ව මැරුවා“ රටම කළඹමින් ජනපතිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

- ‘‘අවුරුදු 16 දි මම කෙනෙක්ව මැරුවා“ රටම කළඹමින් ජනපතිවරයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,855 Views
තමන් යොවුන් වියේ තරුණයෙක් ලෙස සිටියදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්ඩේ ප්‍රකාශය කර තිබෙනවා.

‘‘අවුරුදු 16  දි මම කෙනෙක්ව මැරුවා“ යනුවෙන් වියට්නාමයේ ඩානැන්ග් නගරයේ පැවැත්වෙන කලාපීය සමුළුවකට සහභාගී වී සිටින පිලිපීන නායකයා එම නගරයේ සිටින පිලිපීන ජනතාව අමතමින් පවසා තිබුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙකු පසුව පවසා තිබුණේ ඔහු විහිළුවක් සිදුකර ඇති බවයි. මීට පෙර ජනපති ඩුටාර්ටේ තමන් අතින් සිදුවූවා යැයි කියන මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් පැවසූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

මීට පෙර අවස්ථාවක ඔහු පවසා තිබුණේ ඩාවෝහි නගරාධිපතිවරයා ලෙස සිටියදි විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් ඝාතනය කළ බවයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Polawa Harala - Antony Fernando
Polawa Harala
Antony Fernando
⤵  166 Downloads

Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  855 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  2,174 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,899 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  3,107 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,919 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  4,116 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,785 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,931 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,982 Downloads



Top 10 Commenters

Latest Comments

Top